Holiday Travel Lanka

Holiday Travel Lanka Anybody who like to travel in Sri Lanka they can easily get a great service from Asanka Leisurely an

07/02/2026

Mr Haim family Tour in Sri Lanka
With
Holiday Travel Lanka
January 2026

06/02/2026
Mr Yaron Family Tour in Sri Lanka With Holiday Travel Lanka
06/02/2026

Mr Yaron Family Tour in
Sri Lanka
With
Holiday Travel Lanka

21/10/2025
02/09/2025

බොරුව කොයිතරම්
රසවත් උනත්
ඇත්ත ඉස්සරහා නි//රුවත්....

වංචාව
කොයිතරම්
දියුණුවක් ඇති කරත්
හිටපු ගමන් වෙනවා වත්කම් අතුරුදන් ...

තමන්ගෙ
දේකින්
ඉස්සරහට යන්න බැරි අය
කලේම අනුන්ගෙ දේ හොරකම් .....

හොරකම
වංචාව
කරන උන්ට
පොඩ්ඩක් වත් නෑ ලැජ්ජාවනම්...

ජාන ගති
මඟ හරින්න බෑ
සරමෙ පිහදා ගන්න
ඕන උන්ට ජාතකේ
දුන්න ඈයොයි වැරදි නම්......

කොහේ
කොතන බැලුවත්
තියෙන්නෙ
වංචාවක් නම්....

මොකක් ද
ඉතිං උපයපු වත්කම
හොර නාමෙ
රෙජිස්ටර් නම්....

හිතටත්
වංක වෙලා
ලෝකෙටත් වංක වෙන උන්
ඉන්නවා ඕන තරම්....

හා පුතේ
නියමයි සෝක්
මකනය ඉස්කෝලේ දි
හොරකම් කරන් එද්දි
ගුටි යක් දුන්නා නම්.....

උන් ජීවිතේ ට
හොරකම් කරන්නෑ
හොරකමේ
ආරම්භ ය
උනේම ගෙදරින් .....

B.M.N.සඳූ බස්නායක ✍️

Mr Hananel & Me Hanoch Tour in Sri lanka With Holiday Travel Lanka
18/03/2025

Mr Hananel & Me Hanoch
Tour in Sri lanka
With
Holiday Travel Lanka

Address

No 305/B/03 Canal Road Uswetakeiyawa
Uswetakeiyawa
11328

Alerts

Be the first to know and let us send you an email when Holiday Travel Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Holiday Travel Lanka:

Share

Category