Dinusha surf school

Dinusha surf school Surfing instructor since 2014. I live in Sri-Lanka, Wadduwa.. Pls whatsap +94772669475 for more info ..

18/07/2026

Beautiful sri 😍

14/07/2026

කොහොමද මේ? 😂🔫
ලංකාවේත් මෙහෙම තුවක්කු කඩ තියෙනවා කියලා අද තමයි දැනගත්තේ.😂

එකක් ගත්තා 😂

දැන් ඉතින් සද්දේ දාන කට්ටිය ටිකක් පරිස්සමෙන් 😅

12/07/2026

How beautiful 🤩

11/07/2026

This is heaven 😋😍

11/07/2026

ශ්‍රී ලංකාවේ දකුණු බස්නාහිර වෙරළේ ඉර මුහුදට සමුදෙන දර්ශනය නරඹලා, ඒ ඉරම නැගෙනහිර මුහුදෙන් නැවත නැඟෙන අසිරිය දැකගන්න තවත් ගමනක් යන්න වෙනවා.

නැගෙන හිරු තල් ගසක් යට ඉඳගෙන පිළිගන්නත්… බසින හිරු පොල් ගසක් යට වාඩි වී සමුදෙන්නත්… මේ දෙකම එකම දිවයිනකින් අත්විඳින්න පු...
10/07/2026

නැගෙන හිරු තල් ගසක් යට ඉඳගෙන පිළිගන්නත්…
බසින හිරු පොල් ගසක් යට වාඩි වී සමුදෙන්නත්…

මේ දෙකම එකම දිවයිනකින් අත්විඳින්න පුළුවන් වීම ලෝකයේ ඉතාමත් දුර්ලභ වාසනාවක්.

ඒ වාසනාව අපේ ශ්‍රී ලංකාවට හිමි වෙලා තියෙනවා. 🇱🇰❤️

මේ පුංචි දිවයින අපිට ස්වභාව සෞන්දර්යයේ අපූරු තෑග්ගක්.

මේ දසුන් දෙකම දැකපු අය කියමු බලන්න… 🇱🇰❤️

03/07/2026

හවසට මේ වැව අයිනට ගියොත්… 🐊 එක තැනම කිඹුල්ලු විස්සක්, තිහක් විතර දැකගන්නත්, 🦅 විවිධ කුරුලු විශේෂ රැසක් ඔවුන්ගේ ස්වභාවික පරිසරයේ නිදහසේ ජීවත් වෙන හැටි නරඹන්නත් පුළුවන්.

ඒත් මේ තැනේ ඇත්තම ලස්සන තියෙන්නේ වෙන තැනක… 💚

බලන්න… එක පොලිතින් කෑල්ලක්වත් නැහැ. මිනිස්සුගේ අත අඩුවෙන් වැදුණු තැන් කොච්චර සුන්දරද කියලා මේක හොඳම උදාහරණයක්.

අපි ස්වභාවධර්මය රසවිඳිමු… එය ආරක්ෂා කරමින්. ❤️🍃

📍මේ තැන දන්න අය නම කමෙන්ට් එකක් දන්න

02/07/2026

“සෆාරි ජීප් එකක් නෙවෙයි… අපි ගියේ මගේ පුංචි කාර් එකෙන්! ඉස්සරහම කිඹුල්ලු 20–30ක්… අමුතු සද්දෙත් එක්ක හිතම ගැස්සුණා! 🐊😨”

01/07/2026

How beautiful my country Sri Lanka 🇱🇰❤️🤩

Address

Wadduwa

Website

Alerts

Be the first to know and let us send you an email when Dinusha surf school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category