New Trans Lanka Travels Foreign Employment Agency

New Trans Lanka Travels Foreign Employment Agency Open Now.

🎆 ලැබුවා වූ 2026 වසර ඔබ සැමට සියලු සිතුම් පැතුම් ඉටුවනසුභ නව වසරක් වේවා! 🌸✨🌍 New Trans Lanka Travels Foreign Employment ...
31/12/2025

🎆 ලැබුවා වූ 2026 වසර ඔබ සැමට සියලු සිතුම් පැතුම් ඉටුවන
සුභ නව වසරක් වේවා! 🌸✨

🌍 New Trans Lanka Travels Foreign Employment Agency
wishes you a joyful and prosperous
Happy New Year 2026 🎉🌟

🌟 May the New Year bring you
hope, success, warmth, and new opportunities
to guide you towards a brighter future 🌈✨

🎊 With new hope and renewed enthusiasm,
let us warmly welcome the New Year! 🎆💫

📞 Contact
📲 072 290 14 23
📲 075 404 70 00
☎ 037 226 86 85

🚛 Kuwait job opportunities for drivers 🇰🇼🚛 රියදුරන් සඳහා කුවේට් රැකියා අවස්ථා 🇰🇼📅 Interview on 19th & 20th May📅 සම්මුඛ ප...
08/05/2025

🚛 Kuwait job opportunities for drivers 🇰🇼
🚛 රියදුරන් සඳහා කුවේට් රැකියා අවස්ථා 🇰🇼

📅 Interview on 19th & 20th May
📅 සම්මුඛ පරීක්ෂණ: මැයි 19 සහ 20 දිනවල

📌 Vacancies
✅ Dump Truck Driver
✅ Forklift Driver
✅ Tractor Driver

💰 Salary: 150 KD

Requirements:
👤 Age between 30-45 years
⏰ Working 8 hours
✅ Local & Gulf License accepted (Gulf License valid or expired accepted)

🍽 Food | 🏠 Accommodation | 🏥 Medical | 🚐 Transport – Provided by Company

📜 Other all terms & condition as per Kuwait labour law

💰 වැටුප්: 150 KD

අවශ්‍යතා:
👤 වයස: අවුරුදු 30 - 45 අතර
⏰ දිනකට පැය 8ක සේවය
✅ ශ්‍රී ලාංකීය සහ Gulf රියදුරු බලපත්‍ර (වලංගු හෝ කල් ඉකුත්) පිළිගනු ලැබේ

🍛 ආහාර | 🏠 නවාතැන් | 🏥 වෛද්‍ය සේවා | 🚐 ප්‍රවාහනය – සමාගමෙන් සැපයේ

📜 කුවේට් කම්කරු නීතියට අනුව අනෙකුත් සියලුම නියමයන් සහ කොන්දේසි

🛡 අපගේ වසර 15 ක අඛණ්ඩ සේවය සමඟ
🏆 විශ්වාසයෙන් රට යන්න

🌍 නිව් ට්‍රාන්ස් ලංකා ට්‍රැවල්ස්
📍 දෙවෙනි මහල, නව වෙළද සංකීර්ණය, වාරියපොල

📞 අමතන්න
📲 072 290 14 23
📲 075 404 70 00
☎ 037 226 86 85

#කුවේට්රැකියා #රියදුරුරැකියා New Trans Lanka Travels Foreign Employment Agency

🌞 Best Wishes to You from New Trans Lanka Travels 🌞🌸🙏 සාමය සතුට පිරි සෞභාග්‍යමත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! ...
13/04/2025

🌞 Best Wishes to You from New Trans Lanka Travels 🌞
🌸🙏 සාමය සතුට පිරි සෞභාග්‍යමත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! 🙏🌸
🌸 இனிய சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🌸
🌸 Wishing you a Happy & Prosperous Sinhala & Tamil New Year! 🌸

🌍 නිව් ට්‍රාන්ස් ලංකා ට්‍රැවල්ස්
📍 දෙවෙනි මහල, නව වෙළද සංකීර්ණය, වාරියපොල

📞 අමතන්න
📲 072 290 14 23
📲 075 404 70 00
☎ 037 226 86 85

New Trans Lanka Travels Foreign Employment Agency

🟧 බඳවා ගැනීම් අප්‍රේල් පළමු සතිය තුළ සිදු කෙරේ!✈🍪 Job vacancies in Dubai for a biscuit factory 🍪✈✈🍪 බිස්කට් කර්මාන්ත ශාල...
22/03/2025

🟧 බඳවා ගැනීම් අප්‍රේල් පළමු සතිය තුළ සිදු කෙරේ!
✈🍪 Job vacancies in Dubai for a biscuit factory 🍪✈
✈🍪 බිස්කට් කර්මාන්ත ශාලාවක් සඳහා ඩුබායි රාජ්‍යයේ රැකියා පුරප්පාඩු 🍪✈

🍪💁 Biscuit Factory Helpers
🍪💁 බිස්කට් කර්මාන්තශාලා සහායකයින්

💰 Salary: AED 1000 + Overtime (OT)

Benefits:
✅ Free Accommodation
✅ Free Transportation
✅ Food Allowance Included
✅ Overtime Provided
✅ Both-Way Air Ticket

👉 Visit Our Office for Immediate Processing

🛡 අපගේ වසර 15 ක අඛණ්ඩ සේවය සමඟ
🏆 විශ්වාසයෙන් රට යන්න

🌍 නිව් ට්‍රාන්ස් ලංකා ට්‍රැවල්ස්
📍 දෙවෙනි මහල, නව වෙළද සංකීර්ණය, වාරියපොල

📞 අමතන්න
📲 072 290 14 23
📲 075 404 70 00
☎ 037 226 86 85

New Trans Lanka Travels Foreign Employment Agency

🔴 දින 2 කින් වීසා✈️⭐ විදේශ රැකියාවක් අපේක්ෂිත ඔබට සුරක්ෂිත රැකියාවක් සමග ආකර්ශනීය වැටුප් ලබන්න අනගි අවස්ථාවක් ✈️⭐ ✅ කුවේ...
12/03/2025

🔴 දින 2 කින් වීසා
✈️⭐ විදේශ රැකියාවක් අපේක්ෂිත ඔබට සුරක්ෂිත රැකියාවක් සමග ආකර්ශනීය වැටුප් ලබන්න අනගි අවස්ථාවක් ✈️⭐

✅ කුවේට් ✅ ඩුබායි

🩵 ගෘහ සේවිකා
🩵 ගෘහ කෝකිවරු
🩵 ළමා සුරැකුම් සේවිකා

➡️ පළපුරුදු අය සඳහා ඉහළ වැටුප්
➡️ වයස අවු. 21 - 57 දක්වා

🤩 නොමිලේ
💠 ගමන් බලපත්‍රය සහ පුහුණු වැඩමුළුව

🛡 අපගේ වසර 15 ක අඛණ්ඩ සේවය සමඟ
🏆 විශ්වාසයෙන් රට යන්න

🌍 නිව් ට්‍රාන්ස් ලංකා ට්‍රැවල්ස්
📍 දෙවෙනි මහල, නව වෙළද සංකීර්ණය, වාරියපොල

📞 අමතන්න
📲 072 290 14 23
📲 075 404 70 00
☎ 037 226 86 85

New Trans Lanka Travels Foreign Employment Agency

(Many Vacancies from Kuwait and Dubai for Woman)

✈️⭐ URGENT VACANCY IN DUBAI ⭐✈️✈️⭐ ඩුබායි හි හදිසි පුරප්පාඩුවක් ⭐✈️👦 Packing Helper   ඇසුරුම් සහායක✅ Chocolate Factory✅ ...
12/02/2025

✈️⭐ URGENT VACANCY IN DUBAI ⭐✈️
✈️⭐ ඩුබායි හි හදිසි පුරප්පාඩුවක් ⭐✈️

👦 Packing Helper
ඇසුරුම් සහායක

✅ Chocolate Factory
✅ Plastic Factory
✅ Perfume Factory

💰 Salary: 1000 AED

⏰ Working Hours: 9 Hours Per Day

Benefits:
➡️ Transportation
➡️ Overtime Pay
➡️ Accommodation

🛡 අපගේ වසර 15 ක අඛණ්ඩ සේවය සමඟ
🏆 විශ්වාසයෙන් රට යන්න

🌍 නිව් ට්‍රාන්ස් ලංකා ට්‍රැවල්ස්
📍 දෙවෙනි මහල, නව වෙළද සංකීර්ණය, වාරියපොල

📞 අමතන්න
📲 072 290 14 23
📲 075 404 70 00
☎ 037 226 86 85

Apply now and start your career in Dubai! 💼✈️

New Trans Lanka Travels Foreign Employment Agency

🟧 No Experience Required ✈️⭐ Urgent Hiring for Leading UAE FMCG Company ⭐✈️✅ ICE CREAM FACTORY HELPERS 🍦💰Salary: AED 950...
19/01/2025

🟧 No Experience Required
✈️⭐ Urgent Hiring for Leading UAE FMCG Company ⭐✈️

✅ ICE CREAM FACTORY HELPERS 🍦

💰Salary: AED 950

BENEFITS:
✔️ Medical Insurance
✔️ Transport
✔️ Overtime Pay
✔️ Accommodation

🤩 FREE BOTH - WAY AIR TICKET PROVIDED

🛡 Rely on Our 15 Years of Trusted Service
🏆 Embark for your Job with Confidence

🌍 New Trans Lanka Travels

📍 Visit Us:
🏢 Second Floor, New Shopping Complex, Wariyapola, Sri Lanka

📞 Contact Us:
📲 072 290 1423
📲 075 404 7000
☎ 037 22 68 685

New Trans Lanka Travels Foreign Employment Agency

🎉🎊 ලැබුවා වූ 2025  වසර ඔබ සැමට යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා......! 🎊🎉🎉✨New Trans Lanka Travels Foreign Employmen...
31/12/2024

🎉🎊 ලැබුවා වූ 2025 වසර ඔබ සැමට යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා......! 🎊🎉
🎉✨New Trans Lanka Travels Foreign Employment Agency Wishes You a Happy New Year! 🎉🌟
🌈💖May the New Year bring you warmth, love, and light to guide your path to a positive destination.
🎆 with new hope & enthusiasm, Welcome the new year 🎆

📞 Contact Us:
📲 072 290 14 23
📲 075 404 70 00
☎ 037 226 86 85

📍 Visit Us:
Second Floor, New Shopping Complex, Wariyapola

🌏සුරක්ෂිත රැකියාවක් සමග ආකර්ශනීය වැටුප් ලබන්න අවස්ථාවක්✈ ⭐කුවේට් හා ඩුබායි රටවලින් කාන්තා ඔබට  ඇබෑර්තු රැසක් ⭐✈ ✈⭐ Many ...
27/12/2024

🌏සුරක්ෂිත රැකියාවක් සමග ආකර්ශනීය වැටුප් ලබන්න අවස්ථාවක්
✈ ⭐කුවේට් හා ඩුබායි රටවලින් කාන්තා ඔබට ඇබෑර්තු රැසක් ⭐✈
✈⭐ Many Vacancies from Kuwait and Dubai for Woman ⭐✈

✅ ගෘහ සේවිකා
✅ ගෘහ කෝකිවරු
✅ ළමා සුරැකුම් සේවිකා

➡️ ආකර්ෂණීය වැටුප් සමගින් දින 3න් වීසා
➡️ පළපුරුදු අය සඳහා ඉහළ වැටුප්
➡️ වයස අවු.21 - 57 දක්වා

🛡 අපගේ වසර 15 ක අඛණ්ඩ සේවය සමඟ
🏆 විශ්වාසයෙන් රට යන්න

🌍 නිව් ට්‍රාන්ස් ලංකා ට්‍රැවල්ස්

📍 දෙවෙනි මහල, නව වෙළද සංකීර්ණය, වාරියපොල

📞 අමතන්න
📲 072 290 14 23
📲 075 404 70 00
☎ 037 226 86 85

New Trans Lanka Travels Foreign Employment Agency

(Many Vacancies from Kuwait and Dubai for Woman)

✈⭐ ඩුබායි රාජ්‍ය සඳහා පිරිමි ඔබට රැකියා ඇබෑර්තු ⭐✈✈⭐ Job Opportunities for Men in Dubai ⭐✈✈⭐ துபாயில் ஆண்களுக்கு வேலை வா...
16/08/2024

✈⭐ ඩුබායි රාජ්‍ය සඳහා පිරිමි ඔබට රැකියා ඇබෑර්තු ⭐✈
✈⭐ Job Opportunities for Men in Dubai ⭐✈
✈⭐ துபாயில் ஆண்களுக்கு வேலை வாய்ப்பு ⭐✈

🍫 චොකලට් කර්මාන්තශාලා සහායක 🍫
(CHOCOLATE FACTORY HELPER)

👉 වයස අවුරුදු 21 - 40 අතර

🤩 නොමිලේ
✅ ආහාර පාන
✅ නවාතැන් පහසුකම්
✅ වෛද්‍ය පහසුකම්

🚀 පිටත් වීම ඉක්මනින්

🛡 අපගේ වසර 15 ක අඛණ්ඩ සේවය සමඟ
🏆 විශ්වාසයෙන් රට යන්න

🌍 නිව් ට්‍රාන්ස් ලංකා ට්‍රැවල්ස්
📍 දෙවෙනි මහල, නව වෙළද සංකීර්ණය, වාරියපොල

📞 අමතන්න
☎ 037 226 86 85
📲 072 290 14 23⁩
📲 075 404 70 00

New Trans Lanka Travels Foreign Employment Agency

(New Trans Lanka Travels Foreign Employment Agency)

🟧 සුරක්ෂිත රැකියාවක් සමග ආකර්ශනීය වැටුප් ලබන්න ✈⭐ ඩුබායි රාජ්‍ය සඳහා රැකියා ඇබෑර්තු රැසක් ⭐✈✈⭐ Many Job Vacancies for Du...
16/08/2024

🟧 සුරක්ෂිත රැකියාවක් සමග ආකර්ශනීය වැටුප් ලබන්න
✈⭐ ඩුබායි රාජ්‍ය සඳහා රැකියා ඇබෑර්තු රැසක් ⭐✈
✈⭐ Many Job Vacancies for Dubai ⭐✈
✈⭐ துபாய்க்கு பல வேலை வாய்ப்புகள் ⭐✈

✅ සමාගම් පිරිසිදු කරන්නන්
(COMPANY CLEANERS)

👉 වයස අවුරුදු 21 - 35 අතර
(කාන්තා සහ පිරිමි)

🤩 නොමිලේ
▶ ආහාර පාන
▶ නවාතැන් පහසුකම්
▶ වෛද්‍ය පහසුකම්

🚀 පිටත් වීම ඉක්මනින්

🛡 අපගේ වසර 15 ක අඛණ්ඩ සේවය සමඟ
🏆 විශ්වාසයෙන් රට යන්න

🌍 නිව් ට්‍රාන්ස් ලංකා ට්‍රැවල්ස්
📍 දෙවෙනි මහල, නව වෙළද සංකීර්ණය, වාරියපොල

📞 අමතන්න
☎ 037 226 86 85
📲 072 290 14 23⁩
📲 075 404 70 00

New Trans Lanka Travels Foreign Employment Agency

(New Trans Lanka Travels Foreign Employment Agency)

Address

Second Floorfloor, New Shopping Complex, Wariyapola
Wariyapola

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 14:00

Telephone

+94372268685

Website

Alerts

Be the first to know and let us send you an email when New Trans Lanka Travels Foreign Employment Agency posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to New Trans Lanka Travels Foreign Employment Agency:

Share

Category