වයඹ king

වයඹ king 076 329 9540
WHATSAPP NUMBER :- 076 329 9540
ඇතුගල් පුරවරයෙන් රටවටා💫💚

29/07/2025

මතකයන් ඉතිරිකර නික්මගිය පවුලේ සාමාජිකයා...🥺❤️‍🩹

නව හිමිකාරිත්වයට සුභ පැතුම්....🎉🎊

අත්තිකාරම් ලබාගත් සියලු චාරිකාවන් යන අතර, නව චාරිකාවන් සදහා අමතන්න.....

☎️ - 077 607 3340
- 072 368 5179

29/07/2025

ලස්සන පරිච්ඡේදයක අවසානය මෙසේ සනිටුහන් කිරීමට නොසිතුවත්....කුමක් කරන්නද, දැන් එය මෙලෙසින් සටහන් කිරීමට සිදුවී ඇත...🥺🥺🥺

ලස්සන මතකයන් ගොඩක් එකතු කරමින් එම මතකයන් පමණක් අප සිත තුල රදවමින් එයත් නික්ම යන්නට ගියෙමි...🥺💔

යම් දිනක නැවත අප හමුවේදැයි නොදනිමි...🥺

නවහිමිකාරීත්වයට සුභපතමින් මෙලෙසින් අවසන් කරමි..🥺❤️‍🩹
Congratulations නිල්දිය family...

මෙතෙක්කල් අපසමග රැදීසිටි අපට ආදරය කළ අප සමග චාරිකාකරණයේ යෙදුණු ඔබ සියලු දෙනාට ස්තූතියි....

නැවත හමුවේදැයි නොවේදැන් නොදනිමි...නමුත් ලස්සන මතකයන් පමණක් අප තුල තබාගනිමින් අවසරයි සමුගන්නට..🥺💔👋

End of Chapter....🥺💔

නව හිමිකාරිත්වය කුරුණෑගලටද, හලාවතටද, පොළොන්නරුවටද....🥺💔ලස්සන පරිච්ඡේදයක් අවසානයද මේ...🥺
28/07/2025

නව හිමිකාරිත්වය කුරුණෑගලටද, හලාවතටද, පොළොන්නරුවටද....🥺💔

ලස්සන පරිච්ඡේදයක් අවසානයද මේ...🥺

28/07/2025

හෙට අනුරාධපුරයට......

27/07/2025

අවසානෙ දෙන්න වෙයි කියලා හිතුවෙ නෑ...🥺💔

හිතුවෙ නැති හින්ද දුන්නෙත් නෑ ඉතින්...😁😁😁😚😚💗
පිස්සු නැතුව ට්‍රිප් යමු ලමයි...🫣🤭

#සන්නාමයන්_අතර_ඇතුගල්පුර_රාජකීය_සන්නාමය______

#ඇතුගල්පුරින්_රටවටායන
#පාටදෙකේ_හැඩකාරයා


゚viralシfypシ゚viralシalシ

26/07/2025

🧀 කෑල්ල වගේ ඉද්දි දෙන්න හිතෙන්නෙම නෑ යාලු...😚❤️‍🩹

බස් එක ගන්න හදන අයගෙන් අහන්නෙ මොකද කියන්නෙ බස් එක,
ඕනෙද.........?
එපාද...........?
ඕනෙමද........?

#ඇතුගල්පුරින්_රටවටායන
#පාටදෙකේ_හැඩකාරයා


゚viralシfypシ゚viralシalシ

23/07/2025

අවසාන දවස් ටිකද මේ ගෙවෙන්නෙ....🥺💔

#ඇතුගල්පුරින්_රටවටායන
#පාටදෙකේ_හැඩකාරයා


゚viralシfypシ゚viralシalシ

21/07/2025

Chill chill....😚🤭😘

#ඇතුගල්පුරින්_රටවටායන
#පාටදෙකේ_හැඩකාරයා


゚viralシfypシ゚viralシalシ

Address

Bamunakotuwa
Wariyapola

Telephone

+94743608769

Website

Alerts

Be the first to know and let us send you an email when වයඹ king posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category