18/08/2026
වැඩි Bank Balance එකක් තිබ්බොත් Visa එක අනිවාර්යයි!" - ඔයත් එහෙමද හිතාගෙන ඉන්නේ? 🤔
ඒක ගොඩක් අය හිතන ලොකුම බොරුවක් (Myth). ❌ Financial proof කියන්නේ වීසා එකකට වැදගත් වෙන එකම එක සාධකයක් විතරයි. නිවැරදි ලියකියවිලි, ඔයාගේ ගමනේ අරමුණ වගේ තවත් ගොඩක් දේවල් වීසා එකක් ලබාගන්න බලපානවා. ✅
ඔයා මේක දැනගෙන හිටියද? 💭
වැඩි විස්තර දැනගන්න අපිට පණිවිඩයක් එවන්න! 👇