
25/07/2025
✈️ සුන්දර මැලේසියාව වටා දින 5ක් පුරාවටම රසවත්ව අත් විදින්න අප සමග අදම එක්වන්න. ❤️
👉 පලමු චාරිකාව පිටත්වීම මෙමස අගෝස්තු අවසන් සතිය තුල සහ සැප්තැම්බර්, ඔක්තෝබර් යන මාසයන්හීද ඔබට වෙන් කරවා ගත හැක.
👉 දස දෙනෙකු හෝ ඊට වැඩි පිරිස් සදහා එක් අයෙකුට වීසා සහ ගුවන් ටිකට් පත් සමගින්ම මිල 190,000/- පමණි. 💢
🛑 ඉතා සීමිත පිරිසකට පමණක් මෙම අවස්ථාව හිමිකර ගත හැකි බැවින් ඉක්මනින්ම ඔබගේ ආවසන වෙන් කරවා ගන්න.
💢 *These package prices are including with all the Visa fee and air ticket prices* 💢
(Package doesn’t include any kind of personal expenses or any kind of entry fees etc.)
👉 For More Inquiries :
📝 Drop us a message via Whatsapp
☎️ Call us on 0772542115
🏪 No.06, Pradeshiya Buliding, Hendala Road, Kerawalapitya, Wattala.