දෑවැද්දට බස් එකකුත් දෙන මේ වගේ නැන්දම්මා කෙනෙක් නම් හා 😍🥺
Follow Us - නේත්තරී - Neththaree
හැමදාමත් වගේ බෙලිඅත්තෙන් කලාවට වෙනස්ම වැඩක් 😍😍
එයා අකුරැස්සට
හෙළයා Universe Traveler
Follow Us - නේත්තරී - Neththaree
අද උදෑසන කුරුණෑගල තෝරයාය ප්රදේශයෙදී මගි ප්රවාහන බස් රථ දෙකක් ගැටි සිදුවූ අනතුර 💔
මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා.!!
තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුව ලැබේවා.!! 😢🙏
Video credits goes to respective owner -
දෙයියන්දරින් රට වටා යන තවත් රැජිණියක්...
හිම රැජිණි
Sarasi Super Service
ND 3004
For Special Hiring - 071 719 4817
Follow Us - නේත්තරී - Neththaree
බදුල්ල කුඹල්වෙල පාරෙ තියෙන ලස්සනම වගේම වටිනාම තැනක්. මෙහෙම තැනක් තියෙන්නෙ ලෝකෙටම එකයි.
දෙමෝදර දුම්රිය ස්ථානය
Follow Us - නේත්තරී - Neththaree
කියමු බලන්න මේ තැන කොහෙද කියලා ☺️😉
මේවා නම් ඔයාලගෙ බස් එකට ගහන්නම ඕන සෙට් එකක් 🥰
අලුත් වුනු නීතියට අනුව නිශ්පාදනය කරන ලේලන්ඩ් බෆර් හා Body Kits 😍
Special Offer's 🤷♀️ 👇
🔸ඔන්න ඉස්සරහ පස්ස baffer දෙකම ORDER කරන පළමු තුන් දෙනාට ලගට ඇවිල්ල බස් එකට සවිකරල දෙන්න මෙයාලා සුදානමින් ඉන්නෙ 😍
බල බල ඉන්නෙ නැතුව දැන්ම ගන්න කෝල් එකක්.
070 750 4455
Island Wide Delivery Available
Weerasinghe Body Kits
Thanamalwila
අලුත් සෙට් එකේ පලවෙනියා දකුණුලකට 😍
New Member of Madusanka Super Line Family ❤
Congratulations 🎉🎊🎈
Follow Us - නේත්තරී - Neththaree
Dhoom Unlimited නව හිමිකරුවෙකු යටතේ තවත් හැඩවෙලා දකුණුලකින් චාරිකාකරණයට... 😍😍
Red Bullet
New Lanka Super Line
NB 3635
Follow Us - නේත්තරී - Neththaree
විෂාඩ් කලර් එකෙන් හැඩවුණු ලංකාවෙ පලවෙනියාත් ඔන්න දැන් ෆුල් ස්ටිකර් වෙලා... 🥺🖤💛🧡
කලුගංතොට චාරිකාකරණයේ අධිමාත්රාව
මැණික් කැටේ 02
NC 9972
Special Hiring
Follow Us - නේත්තරී - Neththaree
ගන්දර තලල්ල ප්රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (19) උදෑසන සිදුවූ අනතුරකින් 30 කට අධික පිරිසක් තුවාල ලබා රෝගල් ගත කෙරුනා. 😢💔
Follow Us - නේත්තරී - Neththaree
මෝටර් රථ දෙපාර්තමේන්තුව මගින් බස් රථ හා ත්රී රෝද රථ අලංකරණය සඳහා ලබාදී ඇති කොන්දේසි හා ඊට අදාල ගාස්තු
Follow Us - නේත්තරී - Neththaree