Lanka Whale Tours

Lanka Whale Tours Lanka whale tours offer luxury boat and yacht charters for whale watching, sailing cruise, sport fis

29/09/2024
ලංකාවේ පරිසර පද්දති ඔක්කොම Cover කරන Tour Plan එකක්😮🌿🐬🦀🐦🍃 ඔන්න අද කියන්න යන්නේ දවස් 8 කට වැඩිය යන්න පුලුවන් ලංකාවේ පරිසර...
14/09/2024

ලංකාවේ පරිසර පද්දති ඔක්කොම Cover කරන Tour Plan එකක්😮🌿🐬🦀🐦🍃

ඔන්න අද කියන්න යන්නේ දවස් 8 කට වැඩිය යන්න පුලුවන් ලංකාවේ පරිසර පද්දති ඔක්කොම වගේ Cover කරන්න පුලුවන් ට්‍රිප් ප්ලෑන් එකක්.

ලංකාවට එන ගොඩක් විදේශ සංචාරකයන්ගෙන් පවා මේ ට්‍රිප් එකට ඉල්ලුමක් තියෙනවා. මොකද මේකෙන් ලංකාවේ තියෙන කදු දිය ඇලි ගංගා මුහුදු තීර වනාන්තර වගේම පූජනීය ස්ථාන හැම දෙයක්ම cover වෙනවා.

එන්න යන්න අපිත් එක්ක එක්ක ඒ සුන්දර ගමන

ගමන පටන් ගන්නේ කොළඹින් (කටුනායකින්)

මෙතනදි මම යන පිලිවෙල සහ ඒ යන අවට බලන්න පුලුවන් තැන් දානවා. මේ ඔක්කොම නම් Cover කරලා දවස් 8-10කින් වගේ ගමන ඉවර කරන්න අමාරුයි. ඒ නිසා ඔයාලා කැමති තැන් select කරගෙන බලන්න පුලුවන්. නැත්තන් ඔක්කොම තැන් බලලා දින ගාන වැඩි කරගන්න පුලුවන්. Fantastic Travelers

මුලින්ම අපි කොළඹ ඉදලා දඹුල්ලට එනවා.

දඹුල්ලේ බලන්න පුලුවන් තැන්.
Sigiriya Rock
පිදුරංගල
Golden Temple
ඉබ්බන්කටුව ජලාශය
ආනකටාව පන්සල

දඹුල්ලේ ඉදලා හඹරණ සහ මින්නේරිය සෆාරි යන්න පුලුවන්

හබරණ ඉදලා අනුරාධපුරේ ගිහින් පූජනීය ස්ථාන සහ වැව් ටික බලන්න දවසක් දාගන්න පුලුවන්.

තව දවසක අනුරාධපුර ඉදලා දඹුල්ල හරහා නුවරට යනවා. ඒ යන ගමන්

Nalanda Gedige
Matale Spice Garden
Gem Museum and Workshop
Matale Hindu temple
Kandy city tour
Temple of the Sacred Tooth Relic
Kandy View point
බහිරව කන්ද

ඊලග දවසෙ නුවර ඉදලා අපි යන්නේ නුවරඑළියට. ඔන්න අපි දැන් වියලි කලාපේ ඉදලා සීතල පැත්තකට තමා යන්න හදන්නේ.

ඒ යන අතර මග
Peradeniya Royal Botanical Gardens
අම්බුලුවාව
Ramboda Falls

නුවරඑළියේ ඇවිත් බලන්න පුලුවන් තැන්,
Tea Plantation and Tea Factory
Gregory Lake
Victoria Park Garden
බෝමුරු ඇල්ල

ඊට පස්සෙ බණ්ඩාරවෙල හරහා ඇල්ලට

Little Adam’s Peak
Ella rock
Dowa Temple
Kumbalwela temple
Rawana waterfall
Nine Arches Bridge

මේටික බලාගෙන වැල්ලවාය හරහා යාලට
Buduruwagala Rock Temple
Yala National Park Safari
කිරින්ද පන්සල
කිරින්ද බීච්

ඔන්න අපි දැන් ඉන්නෙ වෙරළබඩ කලාපේ.

තිස්සෙ ඉදලා ඊලග දවසෙ ඔයාලට පුලුවන්,

හම්බන්තොට හරහා මිරිස්ස ගාල්ල පැත්තට එන්න. ඒ එන අතර මග

Mirijjawila park
Snake farm
Blue whale watching
Parrot Rock
Coconut Tree Hill
Galle fort

ඕන්නම් සිංහරාජ දෙනියා පැත්තෙත් යන්න පුලුවන්.

ගාල්ලේ ඉදලා ඊලග දවසෙ කොළඹට එන්න පුලුවන්. ඒ එන අතරමග

Sea Turtle Hatchery & Rescue Center next Madu River Boat Safari
Hikkaduwa beach
කලුතර බෝධිය බලාගෙන එන්න පුලුවන්.

මේ ගමන ඔයාලා බලන තැන් සහ වෙලාව අනුව දවස් ගාන නම් තීරනය කරන්න බෑ. ඒක ඔයාලගෙ අවශ්‍යතාව අනුව තීරනය කරගන්න පුලුවන්. අවම දවස් 8ක් වත් යනවා.

තව බලන්න තැන් මේකට එකතු කරගන්න ඕනේ නම් මේ සටහන බලන්න👇
https://m.facebook.com/story.php?story_fbid=479843304541316&id=100075469527035&mibextid=Nif5oz

නතර වෙන්න Hotels ඕනේ නම් Join වෙන්න👇
https://whatsapp.com/channel/0029VaACxX9K0IBkgbgoEv2w

ඒ වගේම මේක ගොඩක්ම ලස්සන ගමනක්. සුද්දොත් ගොඩක්ම ආස කරන route එකක් තමයි මේක. ඔයාලත් try කරලා බලන්න.

Good luck ❤️

සටහනේ සම්පූර්ණ අයිතිය Fantastic Travelers සතුයි..

14/09/2024
31/12/2023
12/09/2022

Address

Weligama
Weligama
81700

Alerts

Be the first to know and let us send you an email when Lanka Whale Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category