Travel with Buddhi

Travel  with Buddhi
's ��T-R-A-V-E-L-L-I-N-G��

18/07/2026

# Travel

17/07/2026

❤️ fans

03/07/2026

🇱🇰 Sachini Kalupahana

24/06/2026

❤️❤️🇱🇰🇱🇰

05/06/2026

@සුන්දර-බලහරුව

03/12/2025

දැන් ස්වභාවධර්මයත් අකමැත්තෙන් හරි එයාට ඕනේ විදිහට පාර හදාගෙන ඉවරයි. ඇල වේලී පළල් වෙලා, ගං පතුල් ගැබුරු වෙලා. ඕනෙම ලොකු ජල ධාරිතාවක් දරාගන්න පුළුවන් වෙන්න එයාල ආයෙත් එයාලව නිර්මාණය කරගෙන. සොබාදහම එයාලට ඕනේ විදියට එයාලව නිර්මාණය කරගෙන ඉවරයි. සමහරක් ගං පතුල් හාරලා ගනිපු වැලි කදු ආයෙම එයාල ලගට අරගෙන. ඒකෙ වැරද්දක් දකින්න අපිට කොහෙත්ම බෑ. ඒ නිසා සොබාදම් නීතියට අනුව ඉන්නවා මිසක්..අයෙත් හෙට ඉදන් ඒවා හරස් කරලා ඇහිරෙන විදිහට ඉදිකිරීම් නොකර, ස්වභාවික ජල පාරවල් ඇහිරෙන්නැති වෙන්න කදු පන්ති, කදු බෑවුම් පරිස්සම්වෙන විදිහට තමන්ගේ ජන ජීවිතය යථා තත්වයට පත්කර ගත්තනම් හරි. නැවත මේ වගේ ඛේදවාචකයකට මුහුණ නොදෙන්නනම් ඒ වෙනස අපි කළ යුතුමයි 🙏

28/11/2025

Address

Wellawaya Town
91295

Alerts

Be the first to know and let us send you an email when Travel with Buddhi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share