Travel with Denu

Travel with Denu My Traveling Life

15/04/2026

I got over 100 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

නිදහස් නිස්කලංක වටපිටාව පිරිසිදු වාතය කුරුල්ලන්ගේ සද්ද් එක්ක අපේ අවුරුදු... 🥰
15/04/2026

නිදහස් නිස්කලංක වටපිටාව
පිරිසිදු වාතය කුරුල්ලන්ගේ සද්ද් එක්ක
අපේ අවුරුදු... 🥰

නිදහස් මනසක් යනු දිව්‍ය විමනකි
31/03/2026

නිදහස් මනසක් යනු දිව්‍ය විමනකි

28/03/2026

PTS Ethiliwewa ඔබේ පවුලේ සැමට අවශ්‍ය උසස්ම තත්ත්වයේ ඇඳුම් පැළඳුම්, ගෘහ උපකරණ සහ තවත් බොහෝ දේ දැන් එකම තැනකින්. අලුත්ම විලාසිතා සහ සුවිශේෂී වට්ටම් ගැන දැනගන්න මේ වීඩියෝව නරඹන්න! 🎬

📍 අදම පැමිණෙන්න: PTS Shopping Center Ethiliwewa

🥲🥲🥲🥲
21/03/2026

🥲🥲🥲🥲

මේ කොල්ලා වෙනුවෙන් රටම එකතු වෙන්න ඕනි. කතාව මේකයි කෙටියෙන්. බැකෝ එක්කට අහුවෙලා මැ ⁣රෙන්න ගියපු පිඹු⁣රෙක් ගෙදර අරන් ගිහින...
21/03/2026

මේ කොල්ලා වෙනුවෙන් රටම එකතු වෙන්න ඕනි. කතාව මේකයි කෙටියෙන්. බැකෝ එක්කට අහුවෙලා මැ ⁣රෙන්න ගියපු පිඹු⁣රෙක් ගෙදර අරන් ගිහින් බෙහෙත් කරලා 80% විතර ඒ සතාව මේ කොල්ලා සනීප කරගෙන. පස්සේ කාගේ හරි ඔත්තුවකට ඒ අදාල නිළධාරින් කොල්ලගේ ගෙදර ඇවිත් ඒ සතාව එයාලගේ බාරයට අරන් ඒ සතාව තියන් හිටියට 100,000 ශරිර ඇපයකුත් අරන්. අද නඩුවෙන් රුපියල් 50,000 දඩයතුත් ගෙවන්න වෙලා. ආයේ මේ කොල්ලා අසරණ සත්තුන්ට බෙහෙත්
කරන එකක් නෑ. 😕

#මිනිසා

තෙල් පෝලිම් මැදින් අවිස්සාවේල්ල, දෙහිඕවිට FlashBack ප්‍රසංගය යන අතරමග
07/03/2026

තෙල් පෝලිම් මැදින් අවිස්සාවේල්ල, දෙහිඕවිට FlashBack ප්‍රසංගය යන අතරමග

ගොඩකවෙල සනිධප ප්‍රසංග ඉවර කරලා අපේ හදවතේ ගායකයා Damith Asanka එක්ක නැවතත් ගෙදර එන ගමන්....
07/03/2026

ගොඩකවෙල සනිධප ප්‍රසංග ඉවර කරලා අපේ හදවතේ ගායකයා Damith Asanka එක්ක නැවතත් ගෙදර එන ගමන්....

25/01/2026

"ජීවිතය විඳින්න... හිරු උදාව වගේම ලස්සනට පිබිදෙන්න. 🌅"

අපි ගොඩාක් ආස කරපු කුවේණියේ, මහමායා වගේ නිර්මාණ ගොඩක් දායාද කරපු චන්ද්‍රසේන තලංගම ශූරීන් අභාවප්‍රාප්ත වෙලා. එතුමට නිවන්ස...
05/01/2026

අපි ගොඩාක් ආස කරපු කුවේණියේ, මහමායා වගේ නිර්මාණ ගොඩක් දායාද කරපු චන්ද්‍රසේන තලංගම ශූරීන් අභාවප්‍රාප්ත වෙලා. එතුමට නිවන්සුව පතමු. 🙏

18/12/2025

# mushrooms 🍄‍🟫

19/11/2025

නැවතත්
Travel 🧭

Address

Wellawaya

Telephone

+94770613070

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with Denu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel with Denu:

Share

Category