Yala Adventure Team

Yala Adventure Team Profesional wild safari team - yala.. join on whatsapp : ±94 0775187239
hot line : ±94 0768722581

02/07/2025


Wwww.yalaoddisytours.com








හදවතින්ම ආදරේ කල මිනිස්සු නුබලාට දැනුනා ..

30/06/2025

I got over 9,000 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

30/06/2025

හැකි සැම විට සැග උනු එක නුබ ගත්තු හොදම තීරනේ මහත්තයෝ ..







28/06/2025

ඇබ්බැහි වෙනවා නම් මේක කලාවක් ..








26/06/2025

පාද යාත්‍රාව මුවාවෙන් යාල වනසන ඊනියා දංසල් කාරයෝ සහ බේබද්දන් යාල වනයෙන් පන්නා දැමිය යුතු කාලය එලබ ඇත..

අසරන වන සතුන්ට යන එන මන් නැත..
ඒ මදිවාට නාවික හමුදාවද යාල වනයේ සත්ව චර්‍යාවන්ට තර්ජනයක් වෙමින් පවතී..
පාද යාත්‍රාව මුවාවෙන් එන අමන කාලකන්නි ටොන් අටක් දහයක් අතර ප්‍රමානයක් කැලිකසල සෑම වසරකම කැලේට මුදා හරිනවා...

යාල රැක ගත යුතුම වේ..
ඈත අතීතයේ කතරගම දෙවියන් වෙනුවෙන් කල පාදයාත්‍රාව අද වන විට මුදල්.හම්බ කරනා වියාපාරක්.බවට පත් වී ඇත..
අතීතයේ කිසි විටක මහ වනයේ දංසල් තිබුනේ නැත..
දංසල් කරනා මුවාවෙන් මුදල් ගසා කන්නන් සහ බැතිමතුන් වෙනුවෙන් යැයි කියා මුදල් එකතු කරනා හිගන්නන්ද ඇත..

මේවාට අවසර දෙන උන්ට මඩු වලිගෙන් තලා අසරන වන සතුන් රැක ගැනුමට එකතු විය යුතු කාලයයි මේ..

25/06/2025

2025.06.24
සොබා දහම කියා දෙන සංසාර බැදීම් ..








24/06/2025

2025.06.24

සත්තකින්ම ..






22/06/2025









පාද යාත්‍රාවේ නොදත් පැත්ත..

කතරගම පාද යාත්‍රාව පටන් ගත්තා..ඇත්තෙන්ම බක්තියෙන්ම කතරගම දෙවියන් විශ්වාසයෙන් එන අය ඇරෙන්න ආතල් ගන්න උන් නම් යාල කැලේට ඇතුල් වෙන්න එන්න එපා..
ගිය අවුරුද්දෙත් ආතල් එකට යාල කැලේට ආපු උන් ටොන් අටක් විතර ඉටිකොලයි හිස් බෝතල් , කමක් නෑ කියමුකෝ..හිස් බියර් බෝතල් පවා කැලේට විසි කරල ගිහින් තිබුනා..
පිං සිද්ද වේවි
තිස්සමහරාම , කතරගම ගමේ අපිට තියෙන්නෙ මේ මහා සම්පත විතරයි ..
ඒ නිසා පාදයාත්‍රාවේ ආතල් ගන්න ඇවිත් කැලේ විනාශ කරන්න නම් එපා..

ඊනියා දංසල් කාරයොයි, රජයේ ටැක්ස් වලින් බේරෙන්න දංසල් දෙන උනුයි උබලත් මේ ලස්සන කලේ විනාශ නොකර පාඩුවේ ඉදපල්ලා..
ඉස්සර මිනිස්සු මහ කැලේ මැදින් කතරගමට ආවේ උබලගෙ දංසල් වලින් පිනට කාලා නෙමේ..මහා බක්තියෙන්ම ..

වනජීවී එකට බැරි නම් පාදයාත්‍රාව මුවාවෙන් යාල කැලේ විනාශ වෙන එක නතර කරන්න ගමෙ අපි ඒක කරනවා..
ඒ නිසා කතරගම දෙවියන් වෙනුවෙන් අසීමිත බක්තියෙන්ම එන අය ඇරෙන්න විනෝදය පිනිස එන්න එපා..

21/06/2025

හිතට හරි නෑ වගෙ මහත්තයෝ ..
කාලෙකින් එලියට ආවේ නෑ..







21/06/2025

I got over 2,000 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

2026.06.18Give knowledge to children.They will be parents someday..The first tour group my boy brought to Sri Lanka..   ...
19/06/2025

2026.06.18

Give knowledge to children.

They will be parents someday..
The first tour group my boy brought to Sri Lanka..






14/06/2025

2025.06.13

මහ පොලොවේ අයිතිය එයාලටත් තිබෙන බව වටහා ගන්න නොමිනිසුනේ.







Address

25 Accress
Yala
82614

Telephone

+94768722581

Website

http://www.yalaoddisytours.com/

Alerts

Be the first to know and let us send you an email when Yala Adventure Team posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yala Adventure Team:

Share