Mini World's End හුලන්ගල

Mini World's End හුලන්ගල Hulangala Mini World’s end situated at Selagama Estate which is an attractive site for environment

Enjoying My Creation of Sembuwaththa lake
16/06/2024

Enjoying My Creation of Sembuwaththa lake

14/07/2023

Mini World's End හුලන්ගල අද දහවල් 2ට දර්ශනය වූ අයුරු..ඔබත් එන්න මෙහි අසිරිය විදගන්න..
Mini world's End Hulangala @ 2 p.m today..please visit to see the beauty of it..

20/06/2023

මීදුමින් වැසී හුලන්ගලම සලිත වී 🍀🍀🍀❣️❣️❣️❣️❣️❣️

08/06/2023

සීතල සුලග මීදුම එක්ක අද හුලන්ගල දිස්වූ අයුරු..එන්න ඔබත් අදම මේ අසිරිය විදගන්න 🌹🌹🌹

19/03/2023

Drone shots of Mini worlds Mini World's End හුලන්ගල © Shenan Dissage

Dont miss to see the beautiful sunset @  Mini World's End හුලන්ගල
10/03/2023

Dont miss to see the beautiful sunset @ Mini World's End හුලන්ගල

Camping @ Mini world's end හුලන්ගල..photo credit Rajitha Guruge
28/02/2023

Camping @ Mini world's end හුලන්ගල..photo credit Rajitha Guruge

Mini World's End හුලන්ගල Today..🌹🌹
24/02/2023

Mini World's End හුලන්ගල Today..🌹🌹

10/01/2023

Mini World's End හුලන්ගල හි රාත්‍රී කදවුරු බැදීම සදහා හුලන්ගල සන්චාරක කලාපය වෙන්කරවා ගැනීම සදහා රුපියල් 5000/- මුදලක් අය කරනු ලැබේ.මෙම මුදලට 10 දෙනෙකුට හුලන්ගලෙහි රාත්‍රිය ගත කල හැක.වැඩිවන සෑම අයකුටම අමතරව රුපියල් 200/- ක මුදලක් ගෙවිය යුතුයි.පනවා ඇති කොන්දේසි වලට අනුකූලව කදවුරු ගත කිරීම සිදුකල යුතුයි.කාන්තා පිරිමි ජෝඩු වශයෙන් කදවුරු ගත කිරීමට ඉඩ ලබා දෙනු නොලැබේ.කදවුරු ගත කිරීමට පැමිනීමට පෙර පහත දුරකථන අන්කය අමතන්න.පවුල් වශයෙන් පැමිණෙන සන්චාරකයන්ගේ අනන්‍යතාවය දෙමව්පියන්ගෙන් විමසා කදවුරු බැදීමට ඉඩ ලබා දීම ගැන සලකා බැලිය හැක. 0663669897ස්තූතියි.

Address

Selagama Estate Yatawatta
Yatawatta
21056

Alerts

Be the first to know and let us send you an email when Mini World's End හුලන්ගල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category