Myanmar & Sri Lanka Tours - මියන්මාර් චාරිකා

  • Home
  • Myanmar
  • Bagan
  • Myanmar & Sri Lanka Tours - මියන්මාර් චාරිකා

Myanmar & Sri Lanka Tours - මියන්මාර් චාරිකා Discover Myanmar with us to have truly experiences of all kinds of Myanmar tours : heritage, culture, adventure, Balloon, festival tours........

15/12/2024
15/12/2024
07/11/2024

Our client who visited to golden rock & bago .Thank you for using our service 🙏.

#တန်ဆောင်တိုင်

07/11/2024

නිල් අහස යටින්.....
මහ සයුර මතින්....
අපේ කෙනෙක් එක්ක....
ලෝකේ වටේ යන්න...

යැන්ගුන්, බගාන්, මැණ්ඩලේ, ඉන්ලේ, ඇතුලු සුන්දර නගර මතින් ස්වර්ණභූමියේ සුන්දරත්වය විදගන්න.

සහස්‍රා දින 11 ක බුරුම සංචාරය

🟢 පහත සඳහන් සියලුම පහසුකම් අපි මේ ගමනෙදි ලබාදෙනවා ;
✈️ යෑමට සහ ඒමට ගුවන් ටිකට්පත්
🏢 තරු පන්තියේ නවාතැන් පහසුකම් (3✨️ / 4✨️)
🚌 සුඛෝපභෝගී ප්‍රවාහන පහසුකම්
🍱 උදේ, දිවා, රාත්‍රී ආහාර ඇතුළු තවත් බොහෝ දෑ.. සියළු විස්තර ලබා ගැනීමට අපගේ දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වන්න.
0711946444
0706646444

[email protected]

💠 සැමදා මතකයේ රැඳෙන වෙනස්ම, සුවපහසු, අර්ථවත් බුරුම සංචාරයක් ඔබට ළඟා කර දෙන්න සහස්‍රා හොලිඩේස් අපි සූදානම්..

✈️✈️අසිරිමත් මියන්මාරය✈️✈️දින 11 💢💢සුඛෝපභෝගී සන්චාරය💢💢🙏ස්වෙදගෝන් චෛත්‍යරාජයානන්🙏සුලේ විහාරය🙏චවුකඡී සැතපෙන පිළිමය🙏විස්මිත...
03/07/2024

✈️✈️අසිරිමත් මියන්මාරය✈️✈️දින 11 💢💢සුඛෝපභෝගී සන්චාරය💢💢
🙏ස්වෙදගෝන් චෛත්‍යරාජයානන්
🙏සුලේ විහාරය
🙏චවුකඡී සැතපෙන පිළිමය
🙏විස්මිත කෛයිතීයෝ චෛත්‍යය
🙏ස්වසීගෝන් විහාරය,ආනන්ද විහාරය,මෙනූහා විහාරය,ලෝක උරුම බගාන් නටබුන්.සහ තවත් වෙහෙර විහාර
🙏මහාමුනී පිළිමය,අමරපුර විහාරය, මහා ගනදයෝන් ආරාමයෙ පින්ඩපාත දිවා දානය, ලෝව දිගම තේක්ක පාලම
🙏පින්ඩයා ගුහාව
🙏.ඉන්ලෙ විලෙ බෝටිටු සවාරීය සහ රෙඩි මවුනටන් මිදී යාය
🙏යෑන්ගුන් නගරයෙ දිනක සාප්පු සවාරිය
ඇතුලව සන්විදානය කරන අසිරිමත් මියන්මාර චාරිකාව
🙏🙏🙏බෞද්ධයන් වශයෙන් නැරඹීය යුතුම රටක්
💢අපගෙ පුදාන සන්විදායකයින් වසර 12 ක සිට මියන්මාර් සන්චාරක හෝටල් සේවයේ නියුතු වෙමින් ලබන පලපුරුද්ද සහ අත්දැකිමි පාදක කරගනිමින් සන්චාරක ගමනාන්ත සකස් කර ඇති බැවින් වැඩී වෙහස කාරී නොවී බෝහෝ සිද්ධස්ථාන බලාගැනීමට හැකියාව ඇත.
💥සන්චාරකයන් 20 දෙනකු වෙනුවෙන් ඒක සන්චාරයකුට නොමිලේ සන්චාරය කිරීමට අවස්තාව.
💢සූූඛෝපබෝගී බස් රත, රසවත් ආහාර පාන සහ තරැ තුන,හතර,පහ පන්තීයෙ නවාතැන් පහසුකම්,සූදූසූකමිලත් මාර්ග උපදේෂකයකන්( සින්හල, English) සමග
දින 11 චාරිකාව සඳහා
💥චාරිකාවේ ගමන්මග දැනගැනීම සදහා චායාරෑප පරීක්ෂාකරන්න
💥මිලගණන් සහ අනෙකුත් විස්තර සදහා ...
අමතන්න+959256404034,+95 9 974 587697,+959954507442( viber,WhatsApp)
[email protected]

💥11 Days 10 nights -JUNE Tour - unforgettable memories🙏🙏🙏
19/06/2024

💥11 Days 10 nights -JUNE Tour - unforgettable memories🙏🙏🙏

23/05/2024

මියන්මාරයේ මහා සෑය - ස්වේදගෝන්.. ස්වේදගෝන් සංචාරයේ සම්පූර්ණ වැඩසටහන මෙතැනින් නරඹන්නට
https://youtu.be/Q94SLX5rV6E

Address

Bagan

Telephone

+959954507442

Website

Alerts

Be the first to know and let us send you an email when Myanmar & Sri Lanka Tours - මියන්මාර් චාරිකා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Myanmar & Sri Lanka Tours - මියන්මාර් චාරිකා:

Share