විදේශිකයා

විදේශිකයා ලොව වටා 🌍

06/02/2026

මමත් යනව දවසක ආයෙ නොඑන්නම..✈️✨

𝐓𝐡𝐢𝐬 𝐢𝐬 𝐦𝐲 𝐝𝐫𝐞𝐚𝐦. 𝐈 𝐰𝐢𝐥𝐥 𝐝𝐨 𝐢𝐭 𝐚𝐧𝐲𝐰𝐚𝐲.

#විදේශිකයා ✨

04/02/2026

මචන් ජීවිතේ කවදම හරි දවසක උඹට උඹ පව් කියල හිතෙන්නම ඕන.🌿

𝐈𝐭 𝐜𝐨𝐮𝐥𝐝 𝐛𝐞 𝐭𝐡𝐞 𝐭𝐮𝐫𝐧𝐢𝐧𝐠 𝐩𝐨𝐢𝐧𝐭 𝐨𝐟 𝐲𝐨𝐮𝐫 𝐥𝐢𝐟𝐞.

ිදේශිකයා..✈️✨

29/01/2026

සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ.. 🤍
🇫🇷
#විදේශිකයා

29/01/2026

Celebrating my 3rd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

29/01/2026

රුමේනියාවට 🇹🇩 කොල නීතියක් එන්න ලගයි වගේ ළමයි..😌
(පොදුසමා කාලයක්)

වයසට යද්දී ජීවිතේ එක්තරා මොහොතක් එනවා උපන්‍ රට අතහැරලා වෙනත් රටකට යන්න තියෙන ආශාව නැතිවෙන ..මොන දේ වුනත් උපන් රටේ වැටිලා...
15/08/2025

වයසට යද්දී ජීවිතේ එක්තරා මොහොතක් එනවා උපන්‍ රට අතහැරලා වෙනත් රටකට යන්න තියෙන ආශාව නැතිවෙන ..

මොන දේ වුනත් උපන් රටේ වැටිලා ඉන්න හිතෙන..

එතකොට අන්තීම දවසේ ගුවන්තොටුපොලට යන්නේ අන්තීමට පැයක් දෙකක් තියලා..

අදුම් ටික ගුලිකරලා බෑග් එකේ ඔබා ගන්නේ..

අන්තීම මගියා විදිහට තමයි අහස් යාත්‍රාවට ගොඩවෙන්නේ..

තරුණකාලේ රට යද්දී නළු නිළියෝ වගේ ගිය මිනිස්සු අන්තීමෙට එළුවෝ වගේ වෙනවා.. කවුරුහරි "දක්කන්න" ඕනා..

රටයන දා රෑට අම්මා ඇහැරෙව්වේ නැත්නම් අනිත් පැත්ත හැරිලා පොරෝගෙන නිදාගන්නවා..

කීපාරක් ආව ගියත් අම්මා තාම අඩනවා අපි රට යද්දී..

ලංකාවත් එක්ක බැදීම් වැඩියි ..
ඒකයි මේ කෙහෙල්මල් අවුල..

දැන් කරන්න දෙයක් නෑ...
අපිට ලංකාව ඕනෑ වුනාට ලංකාවේ ජීවත්වෙන්න මුල ඉඳන් හැඩගැහෙන්න ඕනේ 😪

උපුටා ගැනීම Perera Facebook පිටුවෙන් ❤️

ඇහැට දැක්කත් හිත පිරෙන පිංතූර..🙏🇱🇰
08/08/2025

ඇහැට දැක්කත් හිත පිරෙන පිංතූර..🙏🇱🇰

08/08/2025

හැමෝම හොයපු ඒ සීයා..
වයස කියන්නේ ඉලක්කමක් විතරයි මිත්‍රයා..💫

17/07/2025

පොඩි කාලේ හීන මැව්වේ ජොබ් එකක් කරන්න නේද 😌
ඉතින් දැන් ජොබ් කරන්න ආසයිද....😂

ඊශ්‍රායල් පලස්තීන යුද්දය හේතුවෙන් ගාසා තීරයේ සිටින පලස්තීන් ජාතිකයන්ට ප්‍රංශයේ සරණාගතබාවය ඉල්ලීමට අයිතිය ඇති බව ප්‍රංශය ...
15/07/2025

ඊශ්‍රායල් පලස්තීන යුද්දය හේතුවෙන් ගාසා තීරයේ සිටින පලස්තීන් ජාතිකයන්ට ප්‍රංශයේ සරණාගතබාවය ඉල්ලීමට අයිතිය ඇති බව ප්‍රංශය 🇫🇷ප්‍රකාශයට පත් කර ඇත.

විදේශිකයා 🌍✈️

11/07/2025

හැමෝම අහනවා රුමේනියා 🇹🇩✈️යන්න හොද විශ්වාසවන්ත ඒජන්සි මොනවද කියලා..ඔයාල ආව ඒජන්සිය comment කරන් යමු..

11/07/2025

ආසම කෙනා එක්ක හවසක 😍🇨🇭

Address

Constanta

Telephone

+40727197147

Website

Alerts

Be the first to know and let us send you an email when විදේශිකයා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to විදේශිකයා:

Share

Category