Flyse Air Tickets

Flyse Air Tickets Your trusted travel partner for international flights ✈️ and curated holiday packages 🌴
Based in Sweden 🇸🇪

😱 මොකක්ද මේ ඇත්තටම? විශ්වාස කරන්නත් බෑ!! 👇මෙන්න FlySE එකෙන් හැමෝම හොයන සුපිරිම චාන්ස් එක ආයෙත් ඇවිල්ලා තියෙන්නේ! ලක්ෂ 2....
28/06/2026

😱 මොකක්ද මේ ඇත්තටම? විශ්වාස කරන්නත් බෑ!! 👇

මෙන්න FlySE එකෙන් හැමෝම හොයන සුපිරිම චාන්ස් එක ආයෙත් ඇවිල්ලා තියෙන්නේ! ලක්ෂ 2.5කට වඩා අඩු ගාණකට ස්වීඩන් යන්න Air Tickets, FlySE අපෙන් ගන්න පුළුවන්.... 🇸🇪

සීමිත ටිකට් පත් ප්‍රමාණයක් විතරයි තියෙන්නේ. ඉතින් බල බල ඉන්නේ නැතුව දැන්ම ඔයාලගේ ටිකට් එක වෙන් කරගන්න.🏃‍♂️
+46735421745 (Geeth Nawarathne)

ස්වීඩන් යන්න බලන් ඉන්න ඔයාගේ යාළුවන්ටත් පේන්න මේක දැන්ම Share කරන්න...

❤️ FlySE Air Tickets හරහා ඔයාගේ හීනය සැබෑ කරගන්න ❤️

ස්වීඩන් ටිකට් ගණන් වැඩිද? ✈️🇸🇪 ටිකට් මිල ගණන් දැකලා ඔයත් අසරණ වෙලාද ඉන්නේ? 😢දැන්ම FlySE අපෙන්... ස්වීඩන් එන ඔයාට අඩුම මි...
23/06/2026

ස්වීඩන් ටිකට් ගණන් වැඩිද? ✈️🇸🇪

ටිකට් මිල ගණන් දැකලා ඔයත් අසරණ වෙලාද ඉන්නේ? 😢
දැන්ම FlySE අපෙන්... ස්වීඩන් එන ඔයාට අඩුම මිලට ගුවන් ටිකට්පත් වෙන්කරවා දෙන්න අපි සුදානම්!

Call now:
+46735421745

* සීමිත ටිකට්පත් ප්‍රමාණයක් පමණයි.

❤️ සිහින සංචාරයන් යථාර්ථයක් කරන විශ්වාසනීය නාමය - FlySE ❤️

#දැන්_අඩුවම_මිලට

Easy Air Ticket Installments ✈️Pay later in flexible monthly installments...👉 Don't let huge upfront costs stop your tra...
16/06/2026

Easy Air Ticket Installments ✈️
Pay later in flexible monthly installments...

👉 Don't let huge upfront costs stop your travel plans. Secure your flight ticket today with FLYSE and pay later in flexible monthly installments!

Why Book With Us?
* Easy Air Ticket Installments 💸
* 52kg Baggage Allowance 🧳
* Flexible Installment Plan Option 🗓️
* Trusted & Verified Agent 🛡️

Book Your Ticket Today, Pay In Easy Installments!

👉 Special for Afghan, Pakistani, Indian and Bangladeshi nationals
From Sweden 🇸🇪

🚀 Ready to pack your bags? Contact our team right now to lock in your next journey.

Call now:
+46735421745

12/06/2026

ටික ටික ගෙවන්න Air Tickets ගන්න විදිහක් අපෙන්....... #ටිකටිකගෙවන්න #ගුවන්ගමන්බලපත්‍ර #ටිකට්ස් #ලංකාවෙන්පිටරටට #පහසුගෙවීම් #සංචාරය #ගුවන්_ටිකට්පත්

✈️ ටික ටික ගෙවන්න Air TicketsFlySE අපෙන් ඔබේ ගුවන් ටිකට්පත අදම වෙන්කරවා ගෙන පස්සේ ටික ටික ගෙවන්න! 😍Trusted Agent & No Hi...
09/06/2026

✈️ ටික ටික ගෙවන්න Air Tickets

FlySE අපෙන් ඔබේ ගුවන් ටිකට්පත අදම වෙන්කරවා ගෙන පස්සේ ටික ටික ගෙවන්න! 😍

Trusted Agent & No Hidden Charges 🌍
Your Air Ticket Partner✈️- FlySE Air Tickets

Contact Now:
+46735421745



*T&C apply

සැහැල්ලුවෙන් පියාඹන්න හැමදේම අරන් යන්න!රට යද්දී බඩු බර වැඩි වෙයිද, එයාර්පෝට් එකේදී අමතර මුදල් ගෙවන්න වෙයිද කියලා හිත හිත...
06/06/2026

සැහැල්ලුවෙන් පියාඹන්න හැමදේම අරන් යන්න!

රට යද්දී බඩු බර වැඩි වෙයිද, එයාර්පෝට් එකේදී අමතර මුදල් ගෙවන්න වෙයිද කියලා හිත හිත වද වෙන්න ඕනේ නැහැ.😲😲

FlySE අපෙන් ඔබට දැන් සුපිරි 52kg Baggage Allowance එකක් ඔයාගේ ඊළඟ Air Ticket එකට!😜

• No Hidden Charges - කිසිදු සැඟවුණු ගාස්තුවක් නැත.
• Reliable Service - විශ්වසනීය සහ සුරක්ෂිත සේවාව.

ඉතින් ගෙනියන බඩු වල බර වැඩි වෙයි කියලා බය නම් දැන්ම අපිට කතා කරන්න.
+46735421745



*T&C apply

කැමති තැනකට යන්න, ටික ටික ගෙවන්න Air Tickets අපෙන්! ✈️🌍ඔබ කැමතිම රටකට, කැමතිම තැනකට පියාසර කරන්න දැන්ම සූදානම් වෙන්න. ටි...
02/06/2026

කැමති තැනකට යන්න, ටික ටික ගෙවන්න Air Tickets අපෙන්! ✈️🌍

ඔබ කැමතිම රටකට, කැමතිම තැනකට පියාසර කරන්න දැන්ම සූදානම් වෙන්න. ටිකට්පතේ සම්පූර්ණ මුදල එකවර ගෙවන්න අවශ්‍ය නැහැ. ටික ටික ගෙවන්න පහසුකම් FlySE වෙතින් ඔබට ලැබෙනවා.

ඇයි FlySE අපිවම පාරිභෝගිකයන් තෝරාගන්නේ?
✅ 52kg Baggage Allowance
✅ Installment Plan Option
✅ Buy Now Pay Later

❤️ඔබේ සිහින සංචාරය දැන් අපි නිසා තවත් පහසුයි.❤️

👉වැඩි විස්තර සඳහා දැන්ම කතා කරන්න:
+46735421745

අද Fly කරා හෙට Pay කරා😲පුදුම වෙන්න දේයක් නෑ... ස්වීඩන් ඉන්න ඔයාට ටික ටික ගෙවන්න ගන්න, අදම ටිකට් එක වෙන් කර ගන්න Flyse Ai...
18/05/2026

අද Fly කරා හෙට Pay කරා😲

පුදුම වෙන්න දේයක් නෑ... ස්වීඩන් ඉන්න ඔයාට ටික ටික ගෙවන්න ගන්න, අදම ටිකට් එක වෙන් කර ගන්න Flyse Air Tickets අපෙන් පුළුවන්....

ඒ විතරක් නෙමේ, අපෙන් Air Tickets buy කරොත් ඔයාට 40kg Baggage Allowance එකකුත් ලබා ගන්න අවස්ථාව තියෙනවා...😍😍
මේ වගේ වාසි පිට වාසි දෙන්නේ Flyse Air Tickets අපි විතරයි.

අද Fly කරේ නැතත් හෙටට අපිව Follow කරලා තියා ගන්න මතක් කරලා👍

👉වැඩි විස්තර සඳහා දැන්ම කතා කරන්න:
+46735421745

❤️❤️දැන් ලොකු ගණන් එකපාර ගෙවලා Flight Tickets ගන්න එක ප්‍රශ්නයක් නෙවේ අපි ඉන්න නිසා!!!🌍✨



*T&C apply

✈️ Air Tickets - ලෝකේ ඕනෑම රටකට travel කරන්න අඩුම Air Tickets අපෙන්.🇸🇪 ඔබගේ විශ්වාසවන්ත Swedish Travel Partner - FlySE T...
29/04/2026

✈️ Air Tickets - ලෝකේ ඕනෑම රටකට travel කරන්න අඩුම Air Tickets අපෙන්.

🇸🇪 ඔබගේ විශ්වාසවන්ත Swedish Travel Partner - FlySE Travels

🔥 What we offer :
✅ Lowest airfares worldwide
✅ Fly with your desired airline
✅ Special fares for Students 🎓
✅ Exclusive deals for Families & Groups 👨‍👩‍👧‍👦
✅ Friendly & professional service 🤝
✅ Fast & easy booking via WhatsApp
✅ 24/7 support – always here for you 🕒

💬 Contact us now on WhatsApp:
📞 +46 73 542 17 45

🌐 Website: www.flyse.se
📧 Email: [email protected]

🚀 Join our page for :

✔️ Latest flight deals
✔️ Travel updates & news
✔️ Special offers & discounts

Adress

Lärdomsgatan 9
Gothenburg
41756

Aviseringar

Var den första att veta och låt oss skicka ett mail när Flyse Air Tickets postar nyheter och kampanjer. Din e-postadress kommer inte att användas för något annat ändamål, och du kan när som helst avbryta prenumerationen.

Genvägar

Dela