12/03/2025
ඔන්න මගේ යාළුවනේ, මම බලන්න ගියා සිංගප්පූරුවේ අවුරුද්දක් පාසා පවත්වන Chingay Parade එක බලන්න..
Tesla Car Show එකකින් පටන්ගත්ත Parade එක චීන, මැලේ, ඉන්දියා සහ අනෙකුත් රටවල විවිධ සංස්කෘතික අංග රාශියක් මට බලන්න පුළුවන් වුනා..
ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එනවා මේ පෙරහැර පටන්ගත් දවසේ ඉඳන් අද වෙනකම් විකාශනය සහ මෙවර පෙරහැරේ විශේෂ අවස්ථා.. ඉතින් video එක බලලා Enjoy කරන්න, ඔයාගේ අදහස් උදහස් Comment කරන්න.. තව යාලුවෙකුට බලන්න Share කරන්න..
Chingay is a people's parade celebrating multiculturalism with elaborate costumes, colourful floats, and cultural performances that showcase Singapore's rich...