04/10/2026
නිව්යෝර්ක් නගරයට සුපෙම්වතුන්ගේ කාලය ආයෙත් ඇවිදින්.❤️🌸මල්බර වූ සෙන්ට්‍රල් පාර්ක් හි මාවත් ඔස්සේ පෙම්වතුන් දෑත් පටලා පෙම්බස් දොඩමින් චෙරිමල්ගස් අතර ගැවසෙමින් ප්‍රේමණීය මතකයන් සිය ජීවතවලට එක් කරන්නා ආකාරය මේ දිනවල නිව්යෝර්ක් නගරයේ සැරිසරනා සෑම කෙනෙක්ටම ගෙනෙන්නේ සිය ජීවිතවල අනාගත නැවුම් බලාපොරොත්තුය. එන්න විඳගන්න, මේ ජීවිතය. මේ චෙරිමල් මෙන්ම අපේ ජීවිතයද ඉතාමත් ඉක්මනින් පරවී යාමට මත්තෙන්. ❤️🤟🌸