Travel with Nuwan

Travel with Nuwan I would like to share my travel experiences of around the world to the persons who interested to explore the new travel destinations.

🤭🤭🤭😀😀
09/01/2025

🤭🤭🤭😀😀

08/30/2025

🎥credit goes to respective owners

☘️ආ මි ෂ්  ග ම් මා න ය🌿පසුගිය සතියේ මා හට ඇ.එ.ජ. යේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ජීවත් වන සාම්ප්‍රදායික ජන කොටසක් වන ආමිෂ්ව...
08/26/2025

☘️ආ මි ෂ් ග ම් මා න ය🌿

පසුගිය සතියේ මා හට ඇ.එ.ජ. යේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ජීවත් වන සාම්ප්‍රදායික ජන කොටසක් වන ආමිෂ්වරුන්ගේ ගම්මානය වෙත සංචාරය කිරීමට අවස්ථාවක් ලැබිණි. අමිෂ්වරු යනු ස්විස් ජර්මානු සම්භවයක් ඇති සාම්ප්‍රදායික ක්‍රිස්තියානි කණ්ඩායමකි. ඔවුන්ගේ සරල ජීවන රටාව, සරල ඇඳුම් පැළඳුම් සහ නවීන තාක්‍ෂණය අනුගමනය කිරීමට ඇති අකමැත්ත නිසා ප්‍රසිද්ධය. ඔවුන් ප්‍රජාව, පවුල සහ නිහතමානිකම අගය කරන අතර, ඔවුන්ගේ ජීවිත පාලනය කරනු ලබන්නේ ලිඛිත නීති මාලාවක් වන ඕර්ඩ්නුන්ග් විසිනි. අමිෂ් විශ්වාසයන් බයිබලය ආශ්‍රයෙන් මුල් බැස ඇත.

අමිෂ් ජනකොටස 16 වන සියවසේ රෙපරමාදු ප්‍රතිසංස්කරණය අතරතුර ආරම්භ වී ඇත. 1693, දී ස්විස් ජේකොබ් අම්මාන්ගේ නමින් ඔවුන් නම් කර ඇති අතර, පීඩාවලට මුහුණ දෙමින්, බොහෝ අමිෂ්වරු 18 වන සියවසේදී උතුරු ඇමරිකාවට සංක්‍රමණය වූ අතර, ප්‍රධාන වශයෙන් පෙන්සිල්වේනියාවේ පදිංචි විය.

අමිෂ් ජීවන රටාව සංලක්ෂිත වන්නේ සරල ඇඳුමින් සැරසුණු පිරිමින් අඳුරු ඇඳුම් කට්ටල සහ පළල් තොප්පි පැළඳ සිටින අතර කාන්තාවන් දිගු ඇඳුම් සහ තොප්පි පැළඳ සිටී. ප්‍රජා සබඳතා දුර්වල වීම වළක්වා ගැනීම සඳහා ඔවුන් තෝරා බේරා තාක්ෂණය භාවිතා කරයි. වර්තමානයේ උවද ඔව්හු ජංගම දුරකතන, විදුලිබලය බාවිතා නොකරයි. එමෙන්ම ඔවුනට රියපැදවීමද තහනම්‍ ය. වර්තමානයේ ද ඔව්හු ගමනාගමනය සඳහා යොදා ගන්නේ සම්ප්‍රදායික අශ්ව කරත්තයන් ය. මෙම ගම්මානය පුරා ඔබ මොබ දුවන අශ්ව කරත්ත දුටුවිට මා මතකයට ආවේ කියුබාවේ ඉතා සුළබ ප්‍රවාහන ක්‍රමයක් වූ අශ්ව කරත්තයන්‍ ය. විසිඑක් වන සියවසේ උවද තාක්ෂණයේ ග්‍රහණයට නතුනොවී එම සම්ප්‍රදායයන් රැක ගැනීමට වෙහෙසීමත් එය අනාගත පරපුරට උරුමකර දීමට දක්වන දායකත්වයත් අතිශයින් අගය කළ යුතුය. ඔබත් ඇ.එ.ජ.ය හරහා සංචාරය කරන අයක් නම් අනිවාර්යයෙන්ම මඟනොහැර යා යුතු ගමනාන්තයක් ලෙස සඳහන් කිරීමට කැමත්තෙමි.
Travel with Nuwan007
26.08.2025

08/23/2025

‼️සමලිංගිකත්වය සුව කරනවා⁉️️
📚"මන්දස්මිත" පොතෙන් පරිච්ඡේදයක්📖
➡️මට හොඳට මතකයි මම සාමාන්‍ය පෙළ කරපු කාලේ දැකපු පත්තරේ තිබ්බ මේ දැන්වීම...! මොකක්දෝ අමුතු හැඟීමක් සහ අතරමං වීමක් අතර සටන් කරපු මට ඒ පත්තරේ ඒ දැන්වීම ලොකු සහනයක් ගෙනාවා.
ඒකෙ තිබ්බ මෝහනය කරලා සමලිංගිකත්වය කියන වරද වෙනස් කරනවා කියලා. කොහොම හරි ඒක තිබ්බෙ ගාල්ල පැත්තේ, කවුදෝ මං දන්නෑ කුලපති කියල නමක් තියෙන මනුස්සයෙක් තමයි ඒක දාලා තිබ්බේ.
⚠️️ ගාල්ලට අවිස්සාවේල්ලේ ඉඳලා තනියෙන් යන්න මට සාමාන්‍ය පෙළ ළමයෙක් විදිහට දුර වැඩි නිසා පත්තරේ ආටිකල් එක උස්සගෙන අවිස්සාවේල්ල ජාතික රෝහලේ මනෝ වෛද්‍ය සායනයට ගියා.
⛔ වෛද්‍යවරු මට ප්‍රතිකාර පටන් ගත්තා, මගේ පරිවර්තනය ආරම්භ වෙයි කියලා විශ්වාස කරගෙන හිටියත් ප්‍රතිකාර සැසිවාර කිහිපයකට ගිහිල්ල දැඩි බඩගින්නෙන් පෙළෙන, මා විසින්ම මට තුවාල කරගන්න, සාමාන්‍ය පෙළ විභාගය අනාගන්න සලකුණුත් එක්ක පීඩාවට පත් වෙද්දී... මේක මෙහෙම තව කරොත් මම මැරෙයි කියලා බය දවසක ආපු නිසා තනියෙන්ම හිතලා සැසි වාර වලට සම්බන්ධ වෙන එක නතර කරා.

‼️ එහෙම පරිවර්තනය කියල ලේබල් ගහපු ක්‍රමවේදයක් අස්සෙන් ගිහිල්ලත් මට මාව වෙනස් කරගන්න බැරි වෙද්දී, ඒ පීඩාව අවුරුදු දෙක තුනක් තවත් මාව පීඩාවට පත් කරද්දී... එක මොහොතක මට පුළුවන් වුණා මාව පිළිගන්න..!
⁉️️ ඒ මොකක්ද උනේ කියන කාරණාව, තව සති තුනකින් (සැප්තැම්බර් දෙවන සතියේ) ඕගොල්ලන්ගේ අතට එන "මන්දස්මිත" පොතේ සවිස්තරාත්මකව ලියලා තියෙනවා. එනිසා තමන්ව හොයාගන්න බැරි ළමයි ඉන්නවනම්, තමන්ව හොයාගන්න බැරි යහළුවො ඉන්නවනම්.. මං ඒ ආපු අඩි පාරක් වැරදි අඩුපාඩු එක්ක ලියලා තියෙන බව මතක් කරන්නම්...

✅ "මන්දස්මිත" පොත ඕගොල්ලන්ට මග පෙන්වීමක්වේවි, වගේම ඒ පොත ප්‍රජාවේ නොවන ඔබට අපේ සපත්තුවට බැහැල ලෝකෙ දකින්න අවකාශය විවර කරාවි.

අවසාන වශයෙන්:
1. සමලිංගිකත්වය කියන්නේ රෝගයක් හෝ හෝමෝන අසමබරතාවයක් නෙමෙයි.
2. සමලිංගිකත්වය සුව කරන ප්‍රතිකාර ලෝකයේ නොමැත!
3. සමලිංගිකත්වය සුව කරනවා කියලා කරන මෝහන හෝ පරිවර්තන ප්‍රතිකාර මගින් ඔබගේ ජීවිතය අහිමි විය හැකියි.
4. සමලිංගිකත්වය යනු විෂම ලිංගිකත්වය මෙන් අතිශය සාමාන්‍ය ස්වාභාවික දෙයකි.

නූ සහ කෞශාල් රණසිංහ
22/08/2025

08/20/2025


08/20/2025

🥹🥹🥹

Spring in Rockafeller Center, New York City 🇺🇸
05/14/2025

Spring in Rockafeller Center, New York City 🇺🇸

05/05/2025

දිගු සිසිරයකට පසුව බලාසිටි වසන්තයේ එක් දිනයක්.

📍Location - The Park House, New York City🇺🇸
📆01 May 2025

Please Follow and Like my page for more travel experiences.
05/02/2025

Please Follow and Like my page for more travel experiences.

කැලේ මාරු උනාට පුල්ලි මාරු වෙන්නේ නෑ කියනවනේ.😁Same කොටියා in two different locations.📍2025- New York - USA 🇺🇸 📍2019 - Os...
05/02/2025

කැලේ මාරු උනාට පුල්ලි මාරු වෙන්නේ නෑ කියනවනේ.😁
Same කොටියා in two different locations.
📍2025- New York - USA 🇺🇸
📍2019 - Oslo - Norway 🇳🇴

Address

7404 Windstream Circle
Hanover, MD
21076

Alerts

Be the first to know and let us send you an email when Travel with Nuwan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category