Ceylora Global

Ceylora Global Welcome to CEYLORA INC. Your destination for exclusive Fashion, Luxury Ceylon collections, and Organic elegance. Customizable options & Islandwide delivery.

Embrace the beauty of sustainable luxury with our curated pieces, designed to elevate your style.

02/12/2026

🌟 HIRING: Sales Ladies for Luxury Tourist Shop 🌟
Ceylora Global (Pvt) Ltd - Your gateway to luxury shopping in Colombo!

📍 Location: Duplication Road, Colombo 3
👥 Age: 18-35 years
💰 Salary: Above LKR 100,000 with Sales Commission

Requirements:
✨ Manageable English (to assist foreign tourists)
✨ Friendly & presentable personality
✨ No experience needed - full training provided!

What We Offer:
🍽️ Lunch & tea provided
💼 EPF & ETF
💸 Attractive sales commissions
📅 4 days off per month
⏰ Working hours: 8am - 8pm

How to Apply:
📧 Email CV: [email protected]
📱 WhatsApp: +94 77 351 7569

⏳ Apply before 25th February 2026

HAPPY NEW YEAR 2026! 🎉🎊🙌🍾🎈
01/01/2026

HAPPY NEW YEAR 2026! 🎉🎊🙌🍾🎈

👉 හැමෝම අදින සාරි වලට වඩා වෙනස් විදියට අදින්න ආස ඔයාට ඔයාගෙ සිහින සාරිය නිර්මාණය කර ගන්න දැන්ම අප හා සම්බන්ද වන්න👇👩‍🎨 EX...
11/12/2025

👉 හැමෝම අදින සාරි වලට වඩා වෙනස් විදියට අදින්න ආස ඔයාට ඔයාගෙ සිහින සාරිය නිර්මාණය කර ගන්න දැන්ම අප හා සම්බන්ද වන්න👇

👩‍🎨 EXCLUSIVE HAND PAINTED DESIGNS🔥

🥻පාසලට,
👠කාර්යාලයට,
🧑‍🎓උපාධි උත්සව සදහා,
👰විවාහ ගිවිස ගැනීම්
සදහා,
👰🤵විවාහ මංගල උත්සව සදහා,
❤️ ඔබේ ආදරණීයයන්ට තෑගි දීම සදහා,

👉 ඔයාට අවශ්‍ය ඕනෑම අවස්ථාවකට ගැලපෙන පරිදි , ඔසරියකින් හෝ සාරි මෝස්තරයකින් හැඩ වෙන්න.....

👉 කැමති නම් අපි ලග තියන ඒවා ගන්නත් පුලුවන්, ඔයා කැමති විදියට ඩිසයින් එක වෙනස් කර ගන්නත් පුලුවන්....

✅ මිල - රු 9900/= සිට ඉහළට
✅ ලංකාවේ ඕනම තැනකට "ප්‍රවාහනය නොමිලේ"
✅ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න (𝗖𝗮𝘀𝗵𝗢𝗻 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆)

අපේ නිෂ්පාදන ගෙන්වා ගැනිමට

👉 ඔයාගේ නම:
👉 ලිපිනය:
👉 දුරකථන අංකය:
දැන්ම අපට එවන්න

☎️ වැඩි විස්තර - 0716 258 258
📲 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 - ⁨071 625 8258⁩

👉 මේ 100% හෑන්ඩ් පේන්ටඩ් සාරි වන අතර හදිසි ඇණවුම් භාර ගත නොහැකි බව කරුණාවෙන් සලකන්න...❤️❤️

Ceylora Global (Pvt) Ltd
Reg No: PV00288237
🌐 www.ceylora.online

10/03/2025
09/23/2025
👉 හැමෝම අදින සාරි වලට වඩා වෙනස් විදියට අදින්න ආස ඔයාට ඔයාගෙ සිහින සාරිය නිර්මාණය කර ගන්න දැන්ම අප හා සම්බන්ද වන්න👇👩‍🎨 EX...
08/20/2025

👉 හැමෝම අදින සාරි වලට වඩා වෙනස් විදියට අදින්න ආස ඔයාට ඔයාගෙ සිහින සාරිය නිර්මාණය කර ගන්න දැන්ම අප හා සම්බන්ද වන්න👇

👩‍🎨 EXCLUSIVE HAND PAINTED DESIGNS🔥

🥻පාසලට,
👠කාර්යාලයට,
🧑‍🎓උපාධි උත්සව සදහා,
👰විවාහ ගිවිස ගැනීම්
සදහා,
👰🤵විවාහ මංගල උත්සව සදහා,
❤️ ඔබේ ආදරණීයයන්ට තෑගි දීම සදහා,

👉 ඔයාට අවශ්‍ය ඕනෑම අවස්ථාවකට ගැලපෙන පරිදි , ඔසරියකින් හෝ සාරි මෝස්තරයකින් හැඩ වෙන්න.....

👉 කැමති නම් අපි ලග තියන ඒවා ගන්නත් පුලුවන්, ඔයා කැමති විදියට ඩිසයින් එක වෙනස් කර ගන්නත් පුලුවන්....

✅ මිල - රු 4500/= සිට ඉහළට
✅ ලංකාවේ ඕනම තැනකට "ප්‍රවාහනය නොමිලේ"
✅ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න (𝗖𝗮𝘀𝗵𝗢𝗻 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆)

අපේ නිෂ්පාදන ගෙන්වා ගැනිමට

👉 ඔයාගේ නම:
👉 ලිපිනය:
👉 දුරකථන අංකය:
දැන්ම අපට එවන්න

☎️ වැඩි විස්තර - 0716 258 258
📲 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 - ⁨071 625 8258⁩

*_ආදරණීය පාරිභෝගිකයන්ගේ දැනුවත් කිරීම සදහා_*
❤️❤️❤️❤️❤️❤️❤️❤️

👉 මේ 100% හෑන්ඩ් පේන්ටඩ් සාරි වන අතර හදිසි ඇණවුම් භාර ගත නොහැකි බව කරුණාවෙන් සලකන්න...❤️❤️

Ceylora Global (Pvt) Ltd
Reg No: PV00288237
🌐 www.ceylora.online

☺️ඉදිරියට නෙරා ආ උදරය ගැන ඔබ කනස්සල්ලෙන් ද?🔥 එහෙනම් මේක ඔයාටමයි....😍ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කර ඇග හැඩට තියා ගන්න ඔන්න ද...
06/23/2025

☺️ඉදිරියට නෙරා ආ උදරය ගැන ඔබ කනස්සල්ලෙන් ද?
🔥 එහෙනම් මේක ඔයාටමයි....

😍ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කර ඇග හැඩට තියා ගන්න ඔන්න දැන් ඔයාට පුළුවන්

Gym එකට යන අයටත් ඉක්මනින් තමන්ගෙ fat burn කරගන්න පුලුවන් ස්වභාවික පානයක්

කොලෙස්ටරෝල් ඇතුළු ලෙඩ රෝග රාශියකට සුවය සලසන පුරාණ හෙළ ඔසුව

✅ මිල - රු 999/=
✅ ලංකාවේ ඕනම තැනකට ප්‍රවාහනය නොමිලේ
ඔයා ලංකාවේ කොහෙ හිටියත් ඇනවුම් කරලා පැය 60ක් ඇතුලත අතටම ගෙනත් දෙනවා,
✅ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න (𝗖𝗮𝘀𝗵𝗢𝗻 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆)

අපේ නිෂ්පාදන ගෙන්වා ගැනිමට

👉 ඔයාගේ නම:
👉 ලිපිනය:
👉 දුරකථන අංකය:

දැන්ම අපට එවන්න

⭐⭐⭐⭐⭐

මෙම පානය නිතිපතා භාවිතය තුළින් ඔබගේ
😍රුධිරගත අහිතකර කොලස්ටරෝල් පාලනය කරයි.
😍 තරබාරුකම අඩු කරයි.
😍 ඇස් පෙනීම වැඩි කරයි.
😍 හිසකෙස් වර්ධනය කරයි.
😍රුධිරය පිරිසිදු කරයි.
😍විෂ ද්‍රව්‍ය විනාශ කරයි.
😍ස්නායු ශක්තිමත් කරයි.
😍අර්ශස් සඳහා ගුණදායකයි.
😍ආමාශයේ දැවිල්ල නැති කර පිපාසය සංසිඳුවයි.
😍ආතතිය පාලනය කරයි.
😍සම පැහැපත් කරයි.

කරපිංචා කුඩු වල
🔥කාබෝහයිඩ්‍රේට්
🔥ප්‍රෝටීන්
🔥පොටෑසියම්
🔥 කැල්සියම්
🔥මැග්නීසියම්
🔥විටමින් A, C, B සහ E
🔥 යකඩ
🔥බීටා-කැරොටින්
🔥ඇමයිනෝ අම්ල
🔥තන්තු
🔥පොස්පරස්
🔥තඹ
යන පෝෂණ ගුණයන් අඩංගු වේ.

☘️100% ස්වභාවික පත්‍ර සහ නටු පමණක් අඩංගු වේ.

☎️ වැඩි විස්තර - 0716 258 258
📲 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 - ⁨071 625 8258⁩

Herbal Products By
Ceylora Global (Pvt) Ltd
Reg No: PV00288237
🌐 www.ceylora.online

🔸 දියවැඩියාවට තිත | ස්වභාවික ඉන්සුලින් ගස ලෙස හදුන්වන තෙබු කොළ පමණක් අඩංගු මෙම තෙබු පානය මගින් රුධිරයේ සීනී මට්ටම 100% ප...
06/21/2025

🔸 දියවැඩියාවට තිත | ස්වභාවික ඉන්සුලින් ගස ලෙස හදුන්වන තෙබු කොළ පමණක් අඩංගු මෙම තෙබු පානය මගින් රුධිරයේ සීනී මට්ටම 100% පාලනය කරගන්න ඔයාට දැන් පුළුවන්

✅දියවැඩියාව තියන හෝ නැති ඕනෑම කෙනෙක් නිරෝගී බව සහ ශරීරයේ සමබරතාවය පවත්වා ගැනීමට නම් අනිවාර්යෙන්ම රුධිරයේ සීනි මට්ටම පාලනයක තියා ගන්න ඕනේමයි. එයට 100% හරියන ම නිෂ්පාදනයක් තමයි මේ Ceylora තෙබු කොළ පානය.

මේකෙන් දියවැඩියාව 100% පාලනය කරනවා වගේම
😍රුධිරගත කොලස්ටරෝල්
😍මුත්‍රා ආසාදන
😍වකුගඩු ගැටළු
😍 මළ බද්ධය
😍 අර්ශස් රෝගය
වගේ තත්වයන් ඔයාට තියනවා නම් ඒවත් පාලනය කර ගන්න පුළුවන්

⛔️ මෙමගින් රුධිරයේ සීනි මට්ටම සීග්‍රයෙන් අඩු වන බැවින් නිතිපතා සීනි මට්ටම පරීක්ෂා කරමින් භාවිත කරන්න.

✅ මිල: රු 1499/= (ඩිලිවරි නොමිලේ)
✅ ලංකාවේ ඕනම තැනකට ප්‍රවාහනය නොමිලේ.

✅ඔයා ලංකාවේ කොහෙ හිටියත් ඇනවුම් කරලා පැය 60ක් ඇතුලත අතටම ගෙනත් දෙනවා

👉 ඔබගේ නම:
👉 ලිපිනය:
👉 දුරකථන අංකය:
දැන්ම අපට එවන්න

☎️ වැඩි විස්තර - 0716 258 258
📲 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 - ⁨071 625 8258

Herbal Products By
Ceylora Global (Pvt) Ltd
Reg No: PV00288237
🌐 www.ceylora.online

06/18/2025
අකලට හිසකෙස් යාමෙන් පීඩා විදිනවා ද?කොණ්ඩෙ ලස්සන ට ශක්තිමත්ව තියා ගන්න ආස ඔබ ගන්න ම ඕනෙ Hair Oil එකක් තමයි මේ Rosemary Ha...
06/17/2025

අකලට හිසකෙස් යාමෙන් පීඩා විදිනවා ද?

කොණ්ඩෙ ලස්සන ට ශක්තිමත්ව තියා ගන්න ආස ඔබ ගන්න ම ඕනෙ Hair Oil එකක් තමයි මේ Rosemary Hair Oil කියල කියන්නෙ 😍

🍀 🍀රෝස්මෙරි පත්‍ර ,උලුහාල් ,පිරිසිදු පොල්තෙල්, එඩරු තෙල්, කරපිංචා
සංයෝගයන් සකසන ලද 100% ස්වභාවික නිශ්පාදනයකි🍀🍀

මෙමගින්,
🌿🌼හිසකෙස් වර්ධන වේගය වැඩි කරයි.
🌿🌼කෙස් ගස් ගැලවී යාම වළක්වයි.
🌿🌼හිසේ සමට හොදින් උරා ගනිමින්
රුධිර සැපයුම ක්‍රමානුකූලව සිදු කරයි.
🌿🌼 කේශ මූලයන් ශක්තිමත් කරමින් හිස් කබලේ තෙත ගතිය ඇති කරයි.
🌿🌼කෙස් අග පැලීම,වියළීම,රළු බව,දුඹුරු අප්‍රාණික ස්වභාවය දුරලා කෙස් කලඹට ආවරණයක් සේ ක්‍රියා කරයි.
🌿🌼නව හිසකෙස් වර්ධනය කරයි.
🌿🌼හිස් හොරි ඇතිවීම වළකයි.
🌿🌼අකලට හිසකෙස් සුදු වීම වලකයි.
🌿🌼හිස රදයට,ආතතියට සහනය ලබා දෙයි.
🌿🌼 හිසකෙස්වලට දීප්තිමත් පෙනුමක් ලබා දෙයි. ඇස්වලට සුවදායී වේ.

🍃🍃හිස කෙස් ආශ්‍රිත සියලු ගැටලු වලට
මෙමගින් විසදුම් ලබා දෙයි 🍃🍃

🌿ROSEMARY HAIR GROWTH OIL 50ml🌿

✅ මිල - රු 1999/=
✅ ලංකාවේ ඕනම තැනකට ප්‍රවාහනය නොමිලේ
✅ ඔයා ලංකාවේ කොහෙ හිටියත් ඇනවුම් කරලා පැය 60ක් ඇතුලත අතටම ගෙනත් දෙනවා,
✅ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න (𝗖𝗮𝘀𝗵𝗢𝗻 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆)

අපේ නිෂ්පාදන ගෙන්වා ගැනිමට

👉 ඔයාගේ නම:
👉 ලිපිනය:
👉 දුරකථන අංකය:

දැන්ම අපට එවන්න

☎️ වැඩි විස්තර - 0716 258 258
📲 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 - 071 625 8258
අංකය හා සම්බන්ධ වන්න!

Herbal Products By
Ceylora Global (Pvt) Ltd
(Reg No: PV00288237)

වයසට යාම පාලනය කරන, නිරෝගී ශක්තිමත් සිරුරකට හිමිකම් කීමට ලොව පුරා බාල මහලු බොහෝ දෙනා, ආහාරමය අතිරේකයක් ලෙස පානය කරන මුරු...
06/14/2025

වයසට යාම පාලනය කරන, නිරෝගී ශක්තිමත් සිරුරකට හිමිකම් කීමට ලොව පුරා බාල මහලු බොහෝ දෙනා, ආහාරමය අතිරේකයක් ලෙස පානය කරන මුරුංගා 💪🍀

🔥දොඩම් වල මෙන් 7 ගුණයක් විටමින් C
🔥කැරට් වල මෙන් 4 ගුණයනක් විටමින් A
🔥කිරි වල මෙන් 4 ගුණයක් කැල්සියම්
🔥කෙසෙල්වල මෙන් 3 ගුණයක් පොටෑසියම්
🔥යෝගට් මෙන් 2 ගුණයක් ප්‍රෝටීන්
අඩංගු වේ.

✅ මිල
𝗥𝘀 1399/= (ප්‍රවාහනය නොමිලේ)

භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න.
🚖 (𝗖𝗮𝘀𝗵𝗢𝗻 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆)

🌼සම පැහැපත් කරගනිමින් සමේ රැලි වැටීම් පාලනය කර ගන්න.
🌼මොළයේ හා ඇස් වල ක්‍රියාකරිත්වය වැඩි දියුණුවට.
🌼ප්‍රතිශක්තිය හා මතක ශක්තිය වර්ධනයට.
🌼සංදි වේදනා සමනයට.
🌼ආහාර ජීර්ණය පහසුවට.

☘️☘️𝟭𝟬𝟬% ස්වභාවික මුරුංගා පත්‍ර පමණක් මෙම නිෂ්පාදනයේ අඩංගු වේ.

✅ ලංකාවේ ඕනම තැනකට ප්‍රවාහනය නොමිලේ. ඔයා ලංකාවේ කොහෙ හිටියත් ඇනවුම් කරලා පැය 60ක් ඇතුලත අතටම ගෙනත් දෙනවා

👉 ඔයාගේ නම:
👉 ලිපිනය:
👉 දුරකථන අංකය:
අපට දැන්ම එවන්න

☎️ වැඩි විස්තර - 0716 258 258
📲 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 - 071 625 8258

Herbal Products By
CEYLORA GLOBAL (PVT) LTD
Reg No: PV00288237
🌐 www.ceylora.online

Address

242/2
Lawndale, CA

Alerts

Be the first to know and let us send you an email when Ceylora Global posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share