World Unseen

World Unseen � Exploring hidden gems & Unseen places sharing stories , tips & travel inspiration with the World

Borobudur Temple - Indonesia This famous Buddhist temple, dating from the 8th and 9th centuries, is located in central J...
03/23/2026

Borobudur Temple - Indonesia

This famous Buddhist temple, dating from the 8th and 9th centuries, is located in central Java. It was built in three tiers a pyramidal base with five concentric square terraces, the trunk of a cone with three circular platforms and, at the top, a monumental stupa. The walls and balustrades are decorated with fine low reliefs, covering a total surface area of 2,500 m2.

Around the circular platforms are 72 openwork stupas, each containing a statue of the Buddha. The monument was restored with UNESCO's help in the 1970s.

Borobudur පන්සල ( ඉන්දුනිසියාව )

8 වන සහ 9 වන සියවස් වලට අයත් මෙම ප්‍රසිද්ධ බෞද්ධ විහාරස්ථානය මධ්‍යම ජාවා හි පිහිටා ඇත.
එය ස්ථර තුනකින් ඉදිකර ඇත . කේන්ද්‍රීය හතරැස් ටෙරස් පහක් සහිත පිරමීඩීය පාදමක්, රවුම් වේදිකා තුනක් සහිත කේතුවක කඳ සහ ඉහළින් ස්මාරක ස්තූපයකි . බිත්ති සහ බැලස්ට්‍රේඩ් වලින් සරසා ඇති අතර, මුළු මතුපිට ප්‍රමාණය 2,500 m2 වේ.

රවුම් වේදිකා වටා විවෘත ස්තූප 72 ක් ඇති අතර, ඒ සෑම එකක්ම බුද්ධ ප්‍රතිමාවක් අඩංගු වේ. 1970 ගණන්වලදී යුනෙස්කෝවේ සහාය ඇතිව ස්මාරකය ප්‍රතිසංස්කරණය කරන ලදී.

Singapore ( සිංගප්පූරුව ) 🇸🇬ආසියාවේ පිහිටි ආර්ථික මර්මස්ථානයයි . ඉතා කුඩා රාජ්‍යයක් වන මෙය මැලේසියාවට මායිම්ව පිහිටා ඇත ...
03/16/2026

Singapore ( සිංගප්පූරුව ) 🇸🇬

ආසියාවේ පිහිටි ආර්ථික මර්මස්ථානයයි . ඉතා කුඩා රාජ්‍යයක් වන මෙය මැලේසියාවට මායිම්ව පිහිටා ඇත . දියුණු ආර්ථිකය , විනෝදය හා සංචාරක පාරාදීසයක් වන මෙහි බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වී ඇත .

රටට ඇතුලු වීමට අවශ්‍ය වීසා ගුවන් තොටුපොළන් නොමිලේ ලබා ගත හැකිය . එනම් වීසා සදහා කිසිදු මුදලක් අය නොකරන රටකි . රටේ සියලු දුර පැය කීපයක් ඇතුලත යා හැක .

China Town හා Indian Bazaar තුලින් අඩු මිලට භාණ්ඩ ලබා ගත හැකි අතර Marina Bay සිට ඉන්දුනීසියානු දූපතක් වන Batam Island දක්වා බෝට්ටුවෙන් ගමන් කල හැකි අතර මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරය වෙත බසයෙන් ලගාවිය හැක .

එනම් ඔබ එකවර රටවල් කීපයක සංචාරය කිරීමට බලාපොරොත්තු වන අයෙක් නම් සිංගප්පූරුව / මැලේසියාව හා ඉන්දුනීසියාව ( බතම් ) වෙත ඉතා අඩු කාලයකදී , අඩු වියදමකින් සංචාරය කල හැක .

03/08/2026

The Mughal emperor Shah Jahan built the Taj Mahal in memory of his beloved wife, Mumtaz Mahal. Construction began in 1632 and was largely completed by 1648. The monument is a masterpiece of Indo-Islamic architecture, combining styles from India, Persia, and the Ottoman Empire, and is a symbol of eternal love.

'sWonder


🌏✨ The Big Buddha – Hong kong Finding Peace Among the Crowd. Standing tall at 34 meters, the magnificent Tian Tan Buddha...
02/27/2026

🌏✨ The Big Buddha – Hong kong

Finding Peace Among the Crowd.

Standing tall at 34 meters, the magnificent Tian Tan Buddha, also known as the Big Buddha, is one of Hong Kong’s most iconic landmarks. 🪷 Located near Po Lin Monastery on Lantau Island, this bronze statue was completed in 1993 and continues to draw visitors from all over the world.

Though the crowds at Ngong Ping can be overwhelming, there’s a unique calmness in climbing the 268 steps to the top. 🚶‍♂️ Each step feels like a meditation — a peaceful journey toward reflection and awe. Don’t miss the stunning Ngong Ping 360 cable car ride that offers breathtaking views all the way up! 🚠


පිපි අයිලන්ඩ් - තායිලන්තය ( Phi Phi Island )ලෝකයේ සංචාරක පාරාදීසයක් වන සුන්දර තායිලන්තයට අයත් දූපතකි . දූපත් සමූහයකින් ය...
02/21/2026

පිපි අයිලන්ඩ් - තායිලන්තය ( Phi Phi Island )

ලෝකයේ සංචාරක පාරාදීසයක් වන සුන්දර තායිලන්තයට අයත් දූපතකි . දූපත් සමූහයකින් යුත් මෙහි රිලව් විශේෂ වාසයකරනා බැවින් " මන්කි අයිලන්ඩ් " ලෙසද ඇතැමෙක් හදුන්වයි .

මනරම් මුහුදු තීරය , පිහිනීමට කැමැත්තක් දක්වන සංචාරකයන්ගේ හා වෙරල ක්‍රීඩා කරන්නන්ගේ සොඳුරු නවාතැනකි . ඒ සදහා විශේෂිත බෝට්ටු හා කිමිදුම් උපකරණ මෙම දූපතේ කුලියට ගැනීමට ඇත.

මුහුදු ආහාර හා සුවිශේෂී තායි ආහාර සංචාරකයන්ගේ දිව පිනායයි . තායිලන්තයේ පූකට් නගරයේ සිට බෝට්ටුවකින් මෙමෙ දූපතට පැමිණිය හැකි අතර , තනි දින හෝ දින කීපයක නවාතැනක් ලෙස සංචාරකයන් හට හෝටල් වෙන්කර ගත හැකිය .

ඔබත් යම් දිනක ඔබේ සංචාරක නවාතැනක් ලෙස ගමන්කිරීමට , නැරඹීමට ඉතා සුදුසු මනරම් නවාතැන්පොළකි .

Phi Phi Islands – Thailand
Phi Phi Islands, part of the breathtaking paradise of Thailand, are among the world’s most stunning tourist destinations. This magnificent group of islands is also famously known by some as “Monkey Island,” due to the unique presence of monkeys that inhabit parts of the area.
With its crystal-clear waters and spectacular beaches, it is a dream haven for travelers who love swimming, beach adventures, and ocean activities. Visitors can easily rent specialized boats and professional diving equipment on the island, making it a perfect destination for exploration beneath and above the sea.
The islands also offer an unforgettable culinary experience, serving fresh seafood and authentic Thai cuisine that delights every traveler’s taste buds. Located just a boat ride away from the vibrant city of Phuket, Phi Phi Islands are easily accessible. Tourists can choose to visit for a single day or stay several days by booking comfortable hotels and accommodations available on the islands.
This extraordinary destination stands as a perfect retreat—an ideal place for anyone who dreams of experiencing natural beauty, relaxation, and unforgettable travel memories at least once in their lifetime.

ලාවෝසය - ආසියාව ලාවෝසය ආසියානු මහද්වීපයේ පිහිටි ඉතා සුන්දර රටකි. චීනය , වියට්නාමය , කාම්බෝජය , තායිලන්තය හා බුරුමය ට මාය...
02/17/2026

ලාවෝසය - ආසියාව

ලාවෝසය ආසියානු මහද්වීපයේ පිහිටි ඉතා සුන්දර රටකි. චීනය , වියට්නාමය , කාම්බෝජය , තායිලන්තය හා බුරුමය ට මායිම් වේ .

තායිලන්තයේ බැංකොක් සිට ඉතා අඩු මුදලකට ලාවෝසයේ ලුවන් ප්‍රබන්ග් වෙත ගුවනින් ගමන් කල හැක .

ඇමරිකානු ඩොලර් 1 කට ලාවෝස් මුදල් ඒකක 21000 කට වැඩියෙන් ලැබීම තුල එහි ආර්ථික තත්වය පිළිබඳව අවබෝධ කර ගත හැකිය .

තවමත් සංචාරක ආකර්ෂණයට භාජනය නොවූවද ඉතා මනස්කාන්ත ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූ රටකි . එහි මා සිත් ගත් ප්‍රධාන ස්ථානයක් ලෙස ක්වන්ග් - සි දිය ඇල්ල හදුනාගත හැක .

තට්ටු කීපයකින් යුක්ත වූ එහි අදහාගත නොහැකි චමත්කාරය සියැසින් දැක බලා ගැනීම වටී .

✨ Hidden in the jungles of Luang Prabang, Kuang Si Falls is a breathtaking three-tiered cascade where turquoise waters flow into crystal-clear pools. 🌊💙 Surrounded by lush greenery and peaceful nature, it’s the perfect place to swim, relax, and take in the magic of Laos. 🇱🇦🌿

02/14/2026

Kirindi Ella Falls, translating to “Elephant Falls” in Sinhalese, is a majestic multi-tiered waterfall nestled amidst the lush hills of Sri Lanka’s Central Province. This captivating cascade offers a refreshing escape for foreign travelers seeking adventure amidst breathtaking nature.

Address

New York, NY
10605

Website

Alerts

Be the first to know and let us send you an email when World Unseen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share