14/10/2026
🔥 මෙහෙම වාසි පිරුණු Day Out එකක් තවත් කොහෙන්ද? 🌿🏊♂️
කුරුණෑගල නගරයේ සිට විනාඩි 5යි! මගුරු ඔය අසබඩ සොබාදහමේ සුන්දරත්වයත් එක්ක යාළුවෝ, පවුලේ අය හෝ ඔෆිස් එකේ කණ්ඩායම සමඟ රසවත්, විනෝදවත් දවසක් ගත කරන්න අලකමන්දාව ඇතුගල්පුර Adventure Park & Eco Resort වෙත එන්න! 💚✨
🍗 BITES PLATTER + FREE POOL ACCESS
එක් අයෙකුට රු. 1,750ක් පමණයි! 🤩
ඔබේ රසවත් Bites Platter එකට 👇
🌭 BBQ Sausages
🍗 BBQ Chicken
🥦 Boiled Vegetables
🍄 Hot Butter Mushroom
🍜 Spicy Noodles
🏊♂️ Pool Access නොමිලේ!
🌴 නිදහස් පරිසරයක කාලය ගත කරමින්, ලස්සන මතක සහ ඡායාරූප එකතු කරගන්න! 📸💚
📌 මෙම පැකේජය ලබාගැනීමට 10 දෙනෙකුට වැඩි කණ්ඩායමක් අවශ්‍යයි.
📅 සතියේ දිනවල පමණක් ලබාගත හැකියි — WEEKDAYS ONLY!
📲 කලින් වෙන්කරවා ගැනීම අනිවාර්යයි.
🧾 බිල්පතට 10% Service Charge එකතු වේ.
ඔබට ගැළපෙන වෙනත් Day Out සහ නවාතැන් පැකේජ ගැනත් අපෙන් විමසන්න! 🏡🌿
📞 Bookings: 077 480 0685
📍 ගෙපල්ලව, කුරුණෑගල–මීගමුව පාර, කුරුණෑගල.