Chani sandareka

  • Home
  • Chani sandareka
Directions

Chani sandareka ✈️ exploring Israel and beyond 🇮🇱

27/10/2026

❤️ ✨
🙏
❤️

🇮🇱 ✨
🇱🇰

25/10/2026

“Life goes on, even when the heart feels heavy. Sometimes, all we need is a little peace and a reason to smile. 🤍✨”

❤️✨

22/10/2026

✨ “Life is not about having everything, but about finding happiness in the little things, peace in your heart, and strength in every challenge. 🤍🌿”

Beautiful moments in Jerusalem with beautiful souls ❤️✨ Unforgettable memories with my friends 🇮🇱🌸      🇮🇱     ❤️       ...
21/10/2026

Beautiful moments in Jerusalem with beautiful souls ❤️✨ Unforgettable memories with my friends 🇮🇱🌸

🇮🇱 ❤️ ✨🌸

20/10/2026

මේක තමයි මම එයා වෙනුවෙන් කරපු පළවෙනි Surprise Order එක. 🥹❤️ එයාගේ මුහුණේ තිබුණු සතුට දැක්කම මට හිතුණේ, කෙනෙක්ව සතුටු කරන්න ලොකු දේවල්ම ඕනේ නැහැ… ආදරෙන් කරන පුංචි දෙයක් වුණත් හදවතට ගොඩක් දැනෙනවා කියලා. 🫶🏻💖

Happy Birthday, My Bestie! 🎂👭❤️
ඔයාගේ ජීවිතේ හැම දවසක්ම අද වගේම සතුටින්, ආදරයෙන් පිරෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

❤️🎂🎁

19/10/2026

18/10/2026

✝️❤️ මගේ ජීවිතේ මට කොච්චර ප්‍රශ්න ආවත්, මම වැටුණු හැම මොහොතකම නැගිටින්න ශක්තිය දුන්නේ මගේ ජේසුනි ඔබයි. 🥹🙏

මිනිසුන් මාව තේරුම් නොගත්තත්, මගේ හදවතේ තියෙන හැම වේදනාවක්ම ඔබ දන්නවා. ❤️‍🩹

මට හැමදේම නැති වුණත් කමක් නැහැ… මගේ ජීවිතේ ඔබේ ආදරය තියෙන තාක් මම කවදාවත් තනිවෙන්නේ නැහැ. 🕊️❤️

ජේසුනි, මගේ අද දවසත්, හෙට දවසත්, මගේ මුළු ජීවිතයත් ඔබේ අතේ තබමි. මගේ ජීවිතයේ අවසානය තෙක් ඔබ සමඟම ඉන්න මට වරම් දෙන්න. 🙏❤️✝️

#ජේසුස්වහන්සේ ❤️🙏

18/10/2026

ජීවිතේ ලස්සන වෙන්නේ හැමදේම ලැබුණාම නෙවෙයි… ❤️
නැති වුණු දේවල් අතහැරලා,
ලැබුණු දේවල්වලින් සතුටු වෙන්න ඉගෙන ගත්ත දවසටයි. 🌿✨

18/10/2026

27/09/2026

“තමන්ට තමන් වෙලා ජීවත් වෙන්න පුළුවන් නම්, ඒක තමයි ජීවිතේ ලස්සනම නිදහස… ❤️🌿 අනුන්ගේ හිත සතුටු කරන්න ජීවත් වෙනවාට වඩා, තමන්ගේ හිත සතුටින් තියෙන විදිහට ජීවත් වෙන්න. මොකද මේ ජීවිතේ අපිට තියෙන්නේ එකම එක වතාවයි… ✨”
#ජීවිතය #තමන්ටතමන්වෙන්න

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Chani sandareka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed travel agency?

Share