The Sri Lankan Guide

  • Home
  • The Sri Lankan Guide
Directions Contact the business

The Sri Lankan Guide One's destination is never a place, but always a new way of seeing things.

🔴එයා එක්ක නුවරඑළියේ මීදුම් පාරාදීසයක නිවාඩුවකට යමුද🤩කොළම කොළ🌿පාට View එකක් පේන, නැවුම් එළවලු🥦 පලතුරු🍓වත්තක් මැද්දෙ, වෙලා...
07/09/2025

🔴එයා එක්ක නුවරඑළියේ මීදුම් පාරාදීසයක නිවාඩුවකට යමුද🤩කොළම කොළ🌿පාට View එකක් පේන, නැවුම් එළවලු🥦 පලතුරු🍓වත්තක් මැද්දෙ, වෙලාවකට මීදුම්🥶වැහෙන නිදහස් තැනක නිවාඩුවක් ගත කරන්න නම් ඔයා යන්නම ඕන තැනක්🥺🐙🍁🍇🐬🌿

මේ Grizzly Basin - Nuwaraeliya❤️
☎️ Call Now : 0773478893

ඔයාගේ එයාවත් Surprise කරන්න වගේම අමතක නොවෙන විදිහට ඔයාලගේ Anniversaries, විශේෂ අවස්ථා සමරන්න නොමිලේම පහසුකම් මෙහෙන් හම්බෙනවා🥳

⭕ 𝗦𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝟬𝗳𝗳𝗲𝗿 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲
✅ LKR 12,000/- Double Room with Breakfast

මේ 𝟬𝗙𝗙𝗘𝗥 එක හම්බෙන්නේ 2025 සැප්තැම්බර් 30ට පෙර Stay කරන්න බලාපොරොත්තු වෙන, සැප්තැම්බර් 05 කලින් Bookings Confirm කරන අයට පමණයි⛔

මීට අමතරව ඔයාලට අවශ්‍ය විදිහට Package Arrange කරගන්න පුලුවන් පහල Number එකට Call එකක් දුන්නම😋

⭕ 𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀
✅ Comfortable Bedrooms
✅ Attached Bathrooms
✅ Hot water Facility
✅ BBQ facilities
✅ Free Wifi
✅ Free toiletries,
✅ 24-hour front desk
✅ Restaurant
✅ Safety Parking Space
✅ Heaters Available on Request

මෙයාලගෙම Organic Vegetables Garden එකක් තියෙනවා වගේම ඒකෙන් සපයාගන්න නැවුම් එළවලු වලින් සාදා ගන්න American, Local, Asian කෑම වර්ග ගොඩාක් කන්න පුලුවන් සුපිරිම Restaurant එකකුත් තියෙනවා🤩

ඔන්න මේ 𝟬𝗙𝗙𝗘𝗥 එකනම් මිස් කරගන්න එපා, දැන්ම ඔයාලගෙ දවසත් වෙන් කරගන්න🥰

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න
☎️ 0773478893

📲 Whatsapp : wa.me/+94773478893

මෙන්න එයාලගේ Page Link එක👇
https://web.facebook.com/profile.php?id=100083226278021

ගාලු කොටුව පේන දුරින් 𝗗𝗼𝘄𝗻 𝗦𝗼𝘂𝘁𝗵 යන අයට සුපිරි Hotel එකක්😲🦚🌻🌺🍇🦋🦀🍀🐬 නිවාඩුව ගත කරන්න දකුණේ යන අයට ගාල්ලේ තියෙන සුපිරියක් ...
07/09/2025

ගාලු කොටුව පේන දුරින් 𝗗𝗼𝘄𝗻 𝗦𝗼𝘂𝘁𝗵 යන අයට සුපිරි Hotel එකක්😲🦚🌻🌺🍇🦋🦀🍀🐬

නිවාඩුව ගත කරන්න දකුණේ යන අයට ගාල්ලේ තියෙන සුපිරියක් තමයි මේ🥰Beach Road එකේම ගාලු කොටුව පේන දුරින් නවතින්න පුලුවන් නිදහස් තැනක්💕

මේ Ravo Hotel Galle ❤️
☎️ Call Now : 0777558855

Couples වලට නිදහසේ ඉන්න, Family වලට, යාලුවොන්ට හොද Luxury නිවාඩුවක් ගත කරන්න Ideal ම තැනක්🤩

⭕ 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀
මෙයාලගෙ Rooms Category අනුව Packages වෙනස් වෙනවා. පහල Number එකට Call එකක් හරි, Whatsapp message එකක් හරි දාලා විස්තර දැනගන්න පුලුවන්.

⭕ 𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀
✅ Comfortable Bedroom
✅ Attached Bathrooms
✅ Free Wifi
✅ Hot water Facility
✅ Restaurant
✅ Safety Parking Space

මෙහෙ ආවොත්
📌️ ගාලු කොටුව
📌️ උනවටුන
📌️ සාම විහාරය
📌️ ජන්ගල බීච්
📌️ තල්පේ වගේ ඕනම තැනකට බොහොම ඉක්මන්ටම යන්නත් පුලුවන්🛵

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0777558855

Couple එකටම රු.3500යි🥰😲නුවර ලස්සනම Resort එකක එයා එක්ක නිවාඩුවකට යමුද🤩🍇🌳🐬🦀🌿🐙🍀ශ්‍රී දළදා මාලිගාව වන්දනාවට ඇතුළු, සුන්දර ම...
07/09/2025

Couple එකටම රු.3500යි🥰😲නුවර ලස්සනම Resort එකක එයා එක්ක නිවාඩුවකට යමුද🤩🍇🌳🐬🦀🌿🐙🍀

ශ්‍රී දළදා මාලිගාව වන්දනාවට ඇතුළු, සුන්දර මහනුවර සංචාරයේ යෙදෙන ඔයාලට නවතින්න පුලුවන් ලස්සනම View එකක් තියෙන තැනක හදපු Resort එකක්.

මේ GK Mount Villa ❤️
☎️ Call now : 0763638666

මෙතන rooms 5 ක් තියෙනවා, Couples එනවනම් වෙනම Rooms ගන්නත් පුලුවන්, Group එකක් වගේ එනවනම් සම්පුර්ණ Resort එකම උනත් Book කරගන්න පුලුවන්😍

⭕ 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀
✅ LKR 3500/- Standard Room
✅ LKR 5000/- Deluxe Room with Balcony

⭕ 𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀
✅ Comfortable 5 Bedrooms
✅ Attached Bathrooms
✅ Hot water Facility
✅ Balcony with beautiful view
✅ Dining Area
✅ Fully Equipped Kitchen Facility
✅ Parking space

ඔයාලට අවශ්‍ය කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙන් ගන්න පුලුවන්, එහෙම නැත්තන් ඔයාලටම හදා ගන්නත් පහසුකම් තියෙනවා.

මෙහෙ ආවොත් ඔයාලට,
📌️ ශ්‍රී දළදා මාලිගාව
📌️ Kandy View point
📌️ බහිරව කන්ද
📌️ සදගිරි සෑය
📌️ Hanthana Bird park
📌️ Kandy Lake Round, වගේ Locations ගොඩකටම බොහොම ඉක්මන්ටම යන්නත් පුලුවන්😎

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0763638666

📲 Whatsapp : wa.me/+94763638666

15/03/2023
17/01/2023
Ruwanweliseya Anuradhapura - a cultural peak in Sri Lanka
18/09/2022

Ruwanweliseya Anuradhapura - a cultural peak in Sri Lanka

Look at our Sri Lankan Flag flying higher around the Alexender Stadium with the win of our Super Star Yupun Priyadarshan...
04/08/2022

Look at our Sri Lankan Flag flying higher around the Alexender Stadium with the win of our Super Star Yupun Priyadarshana Abeykoon in the 100m Finals.
Congratulations!

Address

Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when The Sri Lankan Guide posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Sri Lankan Guide:

Shortcuts

  • Want your business to be the top-listed travel agency?

Share