04/10/2026
🌿🏡 අනුරාධපුරේ නවතින්න සුපිරිම තැනක් – MULBERRY VILLA 💚
අනුරාධපුරේ ගිහින් පවුලේ අයත් එක්ක හරි යාළුවෝ එක්ක හරි නිදහසේ දවසක් ගත කරන්න හොඳ තැනක් හොයනවා නම්, Mulberry Villa තමයි. 😍
👨👩👧👦 පුද්ගලයන් 4 දෙනෙකුට හෝ ඊට අඩුවෙන්
💰 දවසකටම රු. 16,000/-
🛏️ AC කාමර 2ක් – සුවපහසුවට නිදාගන්න පුළුවන්
🚿 ඉතා පිරිසිදු Bathroom එකක් සහ Hot Water පහසුකම්
🏊 පොඩි Private Pool එකක් – නාලා, ටිකක් relax වෙලා, drink එකක් ගන්න ගමන් chill වෙන්නත් පුළුවන් 🍹😎
🍳 කෑම හදාගන්න අවශ්‍ය හැමදේම තියෙන Kitchen එකක් තියෙනවා. ඒ නිසා ඔයාලට කැමති විදිහට කෑමත් හදාගන්න පුළුවන්. ❤️
🚗 වාහන නවත්වන්නත් හොඳට ඉඩ තියෙනවා.
📍 අනුරාධපුර පූජා නගරයට විනාඩි 15ක් විතරයි! 🙏
🕑 Check-in – 2.00 PM
🕚 Check-out – 11.00 AM
📞 Booking සඳහා: 071 703 5767
📩 වැඩි විස්තර සඳහා අපිට Message එකක් දාන්න.
🌿 Mulberry Villa – අනුරාධපුරේ ඔබේම නිදහස් නවාතැන් තැන. 💚