31/12/2025
✨ Happy New Year 2026 / 2026 නව වසරට සුබ පැතුම්! ✨
Start your year where the mountains meet the clouds. 🏔️🍃 May your 2026 be filled with peace, adventure, and breathtaking views!
මේ නව වසර බෙලිහුල්ඔය කඳුයාය මැද සුන්දරව අරඹන්න. ඔබ සැමට සාමය, සතුට සපිරි වාසනාවන්ත නව වසරක් වේවා! 🌸✨
🎁 NEW YEAR SPECIAL:
Enjoy 25% OFF (BB) for all bookings in January & February! 🥂
ජනවාරි සහ පෙබරවාරි සඳහා 25% ක සුවිශේෂී වට්ටමක් (BB) දැන් ලබාගත හැකියි.
📞 Book Now / දැන්ම අමතන්න:
+94 77 891 9784
📍 Belihuloya, Sri Lanka