Sri Lanka Ayurveda Tourism

Sri Lanka Ayurveda Tourism Official Fan Page for " Ceylon Ayurveda and wellness Tourism " Guide Service & Tourist Information C

Hike කරන්න කැමති අයට ලස්සනම තැනක් 😍❤️ අලගල්ල ❤️ ALAGALLA 🇱🇰
05/10/2020

Hike කරන්න කැමති අයට ලස්සනම තැනක් 😍❤️ අලගල්ල ❤️ ALAGALLA 🇱🇰

H I K K A D U W A   SRI LANKA - හික්කඩුව ශ්‍රී ලංකාව 🇱🇰ශ්‍රී ලංකාවේ දකුණු පළාතට අයත් වන අතර, දකුණු වෙරළ තීරයේ සුන්දර ඉසව...
10/09/2020

H I K K A D U W A SRI LANKA - හික්කඩුව ශ්‍රී ලංකාව 🇱🇰

ශ්‍රී ලංකාවේ දකුණු පළාතට අයත් වන අතර, දකුණු වෙරළ තීරයේ සුන්දර ඉසව්වකි හික්කඩුව. ගාලු නගරයේ සිට කිලෝ මීටර 20ක් පමණ දුරින් කොළඹ සිට ගාල්ලට පැමිණෙන ගාලු පාරේ ගාල්ලට සමීපයේ පිහිටා ඇත.

හික්කඩුව මෙරට මූලික සංචාරක පුරවරයක් වන අතර, එහි දියමත ලිස්සා යෑමට , බෝට්ටු පැදීම , කිමිදීමට මෙන්ම හිරු රැස් විඳීමටද පහසුකම් ඇත.

හික්කඩුව සමුද්‍රීය උද්‍යානය.
මෙම උද්‍යානය නිසාම හික්කඩුව දකුණු පළාතේ දෙවනි සංචාරක පුරවරය බවට පත්ව ඇත. අලංකාර කොරල් සම්පතකින් යුත් මෙම නොගැඹුරු වෙරළ තීරය සංචාරකයින් ආකර්ෂණය කරගත් පුරවරයක් බැවින් මෙහි සංචාරක හෝටල් ඇතුලු සංචාරක පහසුකම් ඉතා ඉහල මටිටමකිනි අැත.
කිලෝමීටර් 24 ක් පමණ වු දුරක් පුරා පැතිරුණ වෙරළ තිරයට සුවිශේෂි බවක් ඵක් කරන්නේ අක්කර 251 ක් පුරා මුහුදු පතුලේ පැතිරී ඇති ස්වාභාවික ගල් මල් උයනයි. වෙරළ සීමාවට ආසන්න මුහුදු පත්ලේ පිහිටි බැවින් මෙය සංචාරක අවධානයට නිරන්තරයෙන් ලක් වූ ප්‍රදේශයකි. නමුත් මෙය මේ වන විට විනාශ වීමේ අවධානමට ලක්වෙමි්න් පවතී.
මීට අමතරව හික්කඩුව Stand Up paddling වලටත් ප්‍රසිද්ධ වෙනවා.
ඒ වගේම මෙම පරිසරය ආරක්ෂා කරන කියලා මෙහි යන ඒන හැම දෙනාටම හැමදාමත් වගේ ඔබ සැම වෙත කියනන්න ඕන.

Hike to Sigiriya rockJoin Sri Lanka Eco Tours Guide for a tour throughout Sri Lanka and enjoy the best of Responsible To...
22/08/2020

Hike to Sigiriya rock

Join Sri Lanka Eco Tours Guide for a tour throughout Sri Lanka and enjoy the best of Responsible Tourism on the island!

Train Rides in Nuwara Eliya
22/08/2020

Train Rides in Nuwara Eliya

Hike to Ella rock
22/08/2020

Hike to Ella rock

Address

Sri Lanka Ayurveda Tourism Guide
Colombo
011

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Ayurveda Tourism posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category