Travelling Sri Lanka

Travelling Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travelling Sri Lanka, Tour Agency, Homagma, Colombo.

20/05/2026

මණ්ඩාගල Srilanka 🇱🇰
Video Credit Goes to respective Owner 📽️📷

🌊✨ Baththalangunduwa - A Hidden Island Paradise 🇱🇰Escape to the untouched beauty of Baththalangunduwa, a serene island o...
20/05/2026

🌊✨ Baththalangunduwa - A Hidden Island Paradise 🇱🇰
Escape to the untouched beauty of Baththalangunduwa, a serene island off the coast of Kalpitiya. 🏝️ Surrounded by crystal-clear waters, golden sands 🐚 and breathtaking sunsets 🌅, this tranquil fishing village offers the perfect getaway for nature lovers and adventure seekers alike! 🚤🐟🌴

📍 Location: Baththalangunduwa Island, Kalpitiya, Sri Lanka

I ❤ S R I L A N K A 🇱🇰
🏝 Baththalangunduwa Sri Lanka
📸 Credit Always Goes to the respective owner
💚 ( Without plastic ✋)
*
*
*
#වත්තලන්ගුණ්ඩුව 🐬🌺⛵

කොලඹ ඉදල ලේසියෙන්ම  යන්න පුලුවන් Kegalle තියෙන ලස්සන Resort එකක් 🏡කොහොමද මෙතන View එක ☘️📍මේ 👇Bogala Village Eco Resort 😍...
19/05/2026

කොලඹ ඉදල ලේසියෙන්ම යන්න පුලුවන් Kegalle තියෙන ලස්සන Resort එකක් 🏡
කොහොමද මෙතන View එක ☘️
📍මේ 👇
Bogala Village Eco Resort 😍
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න
📞 035 493 5656
074 411 9707
📲 Text WhatsApp : 0744119707

📍 Athugala (Elephant Rock) - Kurunegala, Sri Lanka 🐘🌄🇱🇰Standing tall over the vibrant city of Kurunegala, Athugala is a ...
19/05/2026

📍 Athugala (Elephant Rock) - Kurunegala, Sri Lanka 🐘🌄🇱🇰
Standing tall over the vibrant city of Kurunegala, Athugala is a majestic rock shaped like an elephant 🐘, offering breathtaking panoramic views of the town and its lush surroundings 🌿✨. At the summit, the serene Buddha statue radiates peace and calmness, making it a perfect spot for reflection and scenic beauty 🌞🙏. Ideal for an early morning hike or a sunset visit! 🌅❤️

📌 Location: Athugala Rock, Kurunegala, Sri Lanka

I ❤ S R I L A N K A 🇱🇰
🌄 Athugala Sri Lanka
📸 Credit Always Goes to the respective owner
💚 ( Without plastic ✋)
*
*
*
🌍🇱🇰

🌴✨ Discover Kalpitiya, Sri Lanka ✨🌊Tucked away on the northwestern coast of Sri Lanka, Kalpitiya is a hidden paradise 🌺....
12/05/2026

🌴✨ Discover Kalpitiya, Sri Lanka ✨🌊
Tucked away on the northwestern coast of Sri Lanka, Kalpitiya is a hidden paradise 🌺. With its pristine beaches 🏖️, vibrant marine life 🐬, and thrilling water adventures like kitesurfing 🪁 and dolphin watching 🐋, it's the perfect tropical escape 🌞. Whether you're chasing sunsets 🌅 or diving into coral reefs 🐠, Kalpitiya promises magic at every turn 💫.

I ❤ S R I L A N K A 🇱🇰
🏝 Kalpitiya Sri Lanka
📸 Credit Always Goes to the respective owner
💚 ( Without plastic ✋)
*
*
*

🌿✨ Belwood, Sri Lanka – A hidden gem nestled in the heart of the Central Province! 🏞️ Surrounded by lush tea plantations...
11/05/2026

🌿✨ Belwood, Sri Lanka – A hidden gem nestled in the heart of the Central Province! 🏞️ Surrounded by lush tea plantations and misty hills, Belwood offers a peaceful escape for nature lovers and those seeking tranquility 🌄💚. Perfect for scenic strolls, cool breezes, and breathtaking views! 🍃☁️

📍 Location: Belwood, Central Province, Sri Lanka

I ❤ S R I L A N K A 🇱🇰
🌿 Belwood Sri Lanka
📸 Credit Always Goes to the respective owner
💚 ( Without plastic ✋)
*
*
*
🇱🇰✨

ලංකාවේ අඩි 7000 ක් උඩ තියන වලාකුළු බංගලාවක රාත්‍රියක් | 🌏❤️💫☘️🏯🇱🇰🍂දවසක යන්නම ඕන නැග්රක් බංගලාවට හරියටම යන විදිහ😮😱🌿මේ Nag...
18/03/2026

ලංකාවේ අඩි 7000 ක් උඩ තියන වලාකුළු බංගලාවක රාත්‍රියක් | 🌏❤️💫☘️🏯🇱🇰🍂

දවසක යන්නම ඕන නැග්රක් බංගලාවට හරියටම යන විදිහ😮😱🌿

මේ Nagrak Holiday Bungalow ❤️

🛑 බංගලාව ගැන හා යන විදිහ

⭕️Nagrak කියන්නේ නාන්පෙරිල් වතුයායේ බංගලාවක්.මේ වතුයාය පිහිටලා තියෙන්නේ බෙලිහුල් ඔයට කිට්ටුව. හරියටම කිව්වොත් ලෝකාන්තය බලන්න ගිහාම අපිට පල්ලෙහා පෙන තේ වත්ත තමයි මේක තියෙන්නෙ

⭕️කොළඹ බදුල්ල පාරේ බෙලිහුල්ඔය පහුකරලා කිලෝමීටර් කීපයක් ගියාම නාන්පෙරියල් වත්තට යන පාර හමුවෙනවා. දුෂ්කර වංගු 33 ක් ගෙවාගෙන කිලොමීටර් 22 ක් කන්ද උඩට ගියාම මේ අති සුන්දර බංගලාවට යන්න පුළුවන්. එතන හන්දියේ ඉඳලාම නගින්න තියෙන්නේ අර ලෝකාන්තයට පේන පල්ලම‍. හිතාගන්න පුළුවන්ද එතකොට කොහොම කන්දක් නගින්න තියෙනවාද කියල.😮

⭕️නැග්රක් කියන්නේ නොන්පෙරිල් වත්තේ Division එකක්, එකේ තමයි බංගලාව තියෙන්නේ..ඒ වගේම මේ හන්දියෙන් දකුණට එහෙම නැත්තන් Upper Division එක පැත්තට ගිහාම අපිට ලෝකාන්තය පහලට යන්න පුළුවන්

⭕️යන ගමනේදි හමුවෙන තව සුන්දර තැනක් තමයි බේකර්ස් වංගුව කියන්නේ. මේ හරිය මුහුදු මට්ටමේ ඉඳලා අඩි 5000 ට වැඩිය උසයි. පහලින් පේන් සමනල වැව එක්ක ලංකාවේ දකුණු පළාත හරිම සුන්දර දර්ශණයක් මෙතනට.මෙතන ඉඳලා බැලුවම නැග්රැක් බංගලාව ලස්සනට පේනව. මේ ගමනේ Adventure ගතියක් තියෙනවා.

⭕ Facilities
✅ Up to 10 Guests
✅ 4 Bedrooms
✅ Dining Facility
✅ Local Meals prepared by an Appu

මාර්ගය ටිකක් අබලන් නිසා ඒ සදහා සුදුසු වාහනයක ගමන් කරනවනම් පහසුවෙන්ම යන්න පුලුවන්

⭕ ඒ පැත්තෙ ගියොත් බලන්න පුලුවන් වෙනත් තැන්, (බලංගොඩ)

✅ ලෝකාන්තය
✅ බේකර්ස් බෙන්ඩ්
✅ තුබගොඩ මහ පන්සල (සුදර්ශනාරාමය)
✅ කන්දේ විහාරය (ශෛලතලාරාමය)
✅ අලුත්නුවර උග්ගල් දේවාලය
✅ කූරගල
✅ පෙට්ටිගල
✅ දූවිලී ඇල්ල
✅ හාවාගල (හාගල)
✅ හුණුගල් පොකුණ
✅ සබරගමු විශ්වවිද්‍යාලය
✅ සමනල වැව
✅ බෙලිහුල්ඔය
✅ බේකර්ස් බෙන්ඩ් (bakers bend)
✅ හිරිකටුඔය
✅ පහන්තුඩාව
✅ දෙතනගල
✅ වංගෙඩිගල
✅ ඇල්ලේ වල
✅ වවුල්පනේ හුනුගල් ගුහාව
✅ දියවිනි ඇල්ල
✅ තනිඔය ඇල්ල
✅ සුරතලි ඇල්ල
✅ දෙමළ ඇල්ල
✅ රජවක රක්ෂිතය (පුංචි මීමුරේ)

Photos Credit Always Goes to Respective Owners

___________________________

🌄 Wangedigala, Sri Lanka 🇱🇰Nestled in the heart of the Hill Country, Wangedigala is a hidden gem offering breathtaking v...
16/03/2026

🌄 Wangedigala, Sri Lanka 🇱🇰
Nestled in the heart of the Hill Country, Wangedigala is a hidden gem offering breathtaking views, misty mountains, and an unforgettable hiking adventure! 🥾🌿 This scenic trail near Kalupahana rewards you with panoramic views of Bambarakanda Falls and the surrounding peaks. Perfect for nature lovers and adventure seekers! 💚✨

📍 Location: Kalupahana, Badulla District, Sri Lanka
📸 Don’t forget your camera — the sunrise here is magical! 🌅

I ❤ S R I L A N K A 🇱🇰
🌄 Wangedigala Sri Lanka
📸 Credit Always Goes to the respective owner
💚 ( Without plastic ✋)
*
*
*
🌿🏞️🇱🇰

🛑 මේ ලස්සන රටේ මේ වගේ ලස්සන තැනක් 😱☘️ මේක  කොළපාට පරිසරයක ☘️ ගල්තලාවක් 🏔️ උඩ හැඳුනු Nature Lovers ලාට කියාපුම Villa එකක්...
13/03/2026

🛑 මේ ලස්සන රටේ මේ වගේ ලස්සන තැනක් 😱☘️ මේක කොළපාට පරිසරයක ☘️ ගල්තලාවක් 🏔️ උඩ හැඳුනු Nature Lovers ලාට කියාපුම Villa එකක් 🥺🍀🏡.. Rooms වල View එක.. 😱 ගඟත් එක්කම තියෙන නිසා මාරම Vibe 📍

🌸 Diyathra Hillscape එන ඔයාලට, එක්කෙනෙක්ට Dayout එක රු 2850/= ක් විතරමයි... 😍☘️❤️. මේ Place එක Nature එකත් එක්කම හැදුනු නිස්කලංක Villa එකක් ☘️💆‍♂️

මේ Diyathra Hillscape 🏡

⭕️ මේක තියෙන්න බෙන්තර ඇල්පිටිය පාරේ සුපිරිම 📍ගාලුපාරේ ඉදන් 10km

⭕️ මෙතන එක පාර සෙට් එකකටම වුනත් ඇවිල්ලා නිදහසේ 😇 Enjoy කරලා යන්න පුලුවන් නිස්කලංක Villa එකක්. වටේ පිටේ තනිකරම ගස්කොලන් නිසා හරිම සිසිලක් දැනෙන්නෙ ☘️🥰

🛑 Package Details 👇

🛑 Dayouts 2850/= per person
✅Welcome drink
✅Lunch
✅Pool access
✅Evening tea & snacks
✅Complimentary room (above 10 pax)

✅ Full board - 7000/= per person
✅ Halfboard - 6000/= per person
✅ B&B - 5000/= Per Person

🛑 Couple Dayout Rs .8000/= Per Couple 🥰

⭕️ මේ මුලු Villa එකම 20 දෙනෙක්ට රු 75000/= යි වෙන්නෙ දවසකටම. ඔයාලා කෑම ගෙනල්ලා දුන්නම මෙයාලගෙ Cheff ඒක උයලා 🫕 දෙනවා 🥰❤️ එතකොට එහෙම උයලා දෙනවානම් එක්කෙනෙක්ට රු 500/= වගේ තමයි Add වෙන්නෙත් ✨

⭕️ Daytes ඉක්මනින් Book වෙන නිසා ඉක්මනින්ම ඔයාලගෙ දිනය වෙන් කරගන්න දැන්ම කෝල් එකක් දෙන්න 🥰👇

Call or whatsApp for reservation -

0763697705 📞
077 736 1021 📞

🛑ඉස්සරහට එන Vacation එකේ යාලුවෝ set එකත් එක්ක Trip එකක් ගිහින් Enjoy කරලා එමුද?🥹☘️මෙන්න එහෙනම් සුපිරිම Place එකක්.🌴✨ යාල...
10/03/2026

🛑ඉස්සරහට එන Vacation එකේ යාලුවෝ set එකත් එක්ක Trip එකක් ගිහින් Enjoy කරලා එමුද?🥹☘️මෙන්න එහෙනම් සුපිරිම Place එකක්.🌴✨ යාලුවෝ විතරක් නෙවෙයි ඔයාට ඔයාගේ Partner, Family එක්ක උනත් එන්න පුලුවන්..🥰මේකේ Dayout එකක් වෙන්නෙ රු 3000/= විතරමයි එක්කෙනෙක්ට. 😱

⭕️මේක තියෙන්නේ අපි කවුරුත් යන්න ආස දකුණු රටේ..🤩 ඔයාලගෙත් ඉන්නවද දකුණේ යාලුවෙක්,එහෙනම් එයත් එක්කම එන්නකෝ මේ අපේ දකුණු රටේ තියෙන ලස්සනම Villa එකේ අමතක නොවෙන වෙනස් අත්දැකීම ගොඩක් එක්ක නිවාඩුවක් ගත කරන්න මේක තමයි හොදම තැන..🌿❤️🔥

මේ Birds Lounge - Balapitiya📍🌴

⭕ වැදගත්ම දේ තමයි මේකේ Fullboard එක වෙන්නෙ එක්කනෙක්ට රු.7,700/- ක් විතරමයි .😱🔥ඒ විතරක් නෙවෙයි හැම Package එකටම මාදු ගගේ බෝට්ටු පදින්න Free 😌🛶☘️ ඒ වගේම තමයි මෙතන ඉදලා beach එකටත් ඉක්මනින්ම යන්නත් පුලුවන් 🏝️ 300m තියෙන්නෙත්.

💢Room Only Packages :
🍀 Rooms - 4️⃣ ( Each Room LKR 10,000/-)
🍀 Double Rooms - 2️⃣
🍀 Triple Rooms - 2️⃣
🍀 (Max Capacity-10 Pax)👫🏼

📌 Package Details :
🔥 LKR 5500/- Bed & Breakfast
🔥 LKR 6600/- Half Board
🔥 LKR 7700/- (Net) Full Board
🔥 LKR 40,000/- Full Villa

⭕ ඒ වගේම තමයි ඔයාලා මේ Villa එකේ Day Out එකකට මෙතනට ආවම,
✅ FREE - Kayak Ride 🚣🏼 FREE
✅ Kayak පදින්න දන්නෙ නැති අයට ඒකත් කියලා දෙනවාලු 😌🛶

⭕ බල බල ඉන්න දෙයක් නෑ දැන්ම ඔයාලගේ දවස ඉක්මනින්ම වෙන්කර ගන්න.🫣👇🏼

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
Call Now - 071 770 7999☎️

සිංහරාජයේ ලස්සනම තැන..කවුරුත් නොදන්න සැගවුනු පාරාදීසය 💎✨️☘️Jansen's bungalow SinharajaHot Line :+94 71 353 6544+94 77 73...
03/03/2026

සිංහරාජයේ ලස්සනම තැන..කවුරුත් නොදන්න සැගවුනු පාරාදීසය 💎✨️☘️

Jansen's bungalow Sinharaja

Hot Line :
+94 71 353 6544
+94 77 737 0256
Email : [email protected]
jansensbungalow.com
Address : Pitakale Road, Kudawa, Waddagala (Sinharaja, Kalawana)

🇱🇰

Address

Homagma
Colombo
10200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Telephone

+94777410409

Website

Alerts

Be the first to know and let us send you an email when Travelling Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travelling Sri Lanka:

Share

Category