Orinway Leisure Travels & Tours

Orinway Leisure Travels & Tours Travel Around The World
Contact us: +94112682863 +94775741234 +94776451234
Web : www.orinway.com
YouTube : www.youtube.com/

Travel Around The World
Contact us: +94112682863 +94775741234 +94772355004
Web : www.orinway.com
E-mail : [email protected] , [email protected]

@
03/01/2026

@

🔺නොමිලේ දඹදිව යන්න වටිනා අවස්ථාවක්...

තමන් වහන්සේගේ මහා කරුණාවෙන් ශ්‍රී ලංකා වාසීන්ට ඉදිරි කාලයේ දී උදා වන්නා වූ ශාන්තිය දිවැසින් දැක, පළමු වරට මෙම දිවයිනට වැ...
02/01/2026

තමන් වහන්සේගේ මහා කරුණාවෙන් ශ්‍රී ලංකා වාසීන්ට ඉදිරි කාලයේ දී උදා වන්නා වූ ශාන්තිය දිවැසින් දැක, පළමු වරට මෙම දිවයිනට වැඩම කළ බුදුන් වහන්සේ, මහියංගන මහා ස්තූපය දැනට පිහිටා තිබෙන ස්ථානයට ඉහළින් අහසේ වැඩ සිට, එදින මහවැලි නදිය අසබඩ මහානාග වනයෙහි යක්ෂ සමාගමය සඳහා රැස්ව සිටි යක් පිරිස ආශ්චර්යවත් ප්‍රාතිහාර්ය දැක්වීමෙන් දමනය කොට, ඔවුන් එකකුදු නොහැර ගිරි දිවයිනට පිටත්කර යවා, ඒ අවස්ථාවෙහි රැස් වූ සුමන සමන් දෙවියන් ප්‍රමුඛ දේවතා සමූහයට ධර්මය දේශණා කිරීමෙන් මෙම භූමිය බුද්ධ ධර්මයෙහි පැවැත්ම සඳහා සුදුසු බවට පත් කළේ අද වැනි දුරුතු පසළොස්වක පෙහොය දිනක ය.

The Buddha, who, by His great grace, foresaw the peace that would come to the people of Sri Lanka in the future, first visited this island, and, standing in the sky above the current location of the Mahiyangana Great Stupa, performed a miraculous miracle to subdue the group of Yaks who had gathered for the Yaksha party in the Mahanaga Forest near the Mahaweli River, and sent them to Giri Island without leaving a single one behind. He preached the Dhamma to the assembled group of deities, led by the Sumana Saman, and made this land suitable for the existence of the Buddha Dhamma on a day like today.

Orinway Leisure Travels & Tours

New Year. New Stories. New Stamps on Your Passport.Let this year be about chasing moments, crossing borders,and turning ...
31/12/2025

New Year. New Stories. New Stamps on Your Passport.Let this year be about chasing moments, crossing borders,and turning travel dreamsinto real memories.

අලුත් අවුරුද්දක්. අලුත් කථාංගයක්. ගමන් බලපත්‍රයේ අළුත් ගමනාන්තයන් රැසක්.
මේ අවුරුද්දේ අළුත් අරමුණු, අළුත් අත්දැකීම් සහ ඔබේ විදේශ සිහින සැබෑ යථාර්ථයන් බවට පත් කිරීමට හැකි වසරක් වේවා

Orinway Leisure Travels & Tours

29/12/2025

දේශීය මෙන්ම විදේශීයවද අපගේ අනුග්‍රාහකයින් අපව අගය කරන්නේ, අපගේ කාර්යාලයට පැමිණි අවස්ථාවේ සිට ගමනාන්තයෙන් අවසන් වන තෙක්ම අත් නොහැර ලබාදෙන සේවය නිසාවෙනි. මෙම මියන්මාර් හිමිවරුන් වසර 10ක් පමණ අපගේ සේවය ලබාගන්නේ හා අපව අගය කරන්නේ එනිසාවෙනි.

Our Customers, both local and international, appreciate us for the unwavering service we provide from the moment they arrive at our office until they leave for their destination. These Myanmar monks have been receiving our services for about 10 years and appreciate us for that.

+94 77 235 5004 රංගනාත් Ranganath
+94 770 785 867 ප්‍රියන්ති Priyanthi
+94 777 621 570 අරුණ Aruna
+94 772 791 234 කාලින්ද Kalinda
අංක: 70/1/31, YMBA ගොඩනැගිල්ල, ඩී. එස්. සේනානායක මාවත, කොළඹ 08
No: 70/1/31, YMBA Building, D.S. Senanayake Mw, Colombo 08
E-mail: [email protected]
Orinway Leisure Travels & Tours

May the spirit of Christmas fill your heart with peace, joy, and happiness, and grant you the gift of memorable moments ...
24/12/2025

May the spirit of Christmas fill your heart with peace, joy, and happiness, and grant you the gift of memorable moments with loved ones.

Orinway Leisure Travels & Tours

24/12/2025

24/12/2025

අපගේ දඹදිව වන්දනා සංචාරය සඳහා සහභාගී වී පැමිණි බැතිමතෙකුගේ අමිල අගය කිරීම්
Valuable appreciation from a devotee who participated in our Dambadiva pilgrimage

+94 77 235 5004 රංගනාත් Ranganath
+94 770 785 867 ප්‍රියන්ති Priyanthi
+94 777 621 570 අරුණ Aruna
+94 772 791 234 කාලින්ද Kalinda

අංක: 70/1/31, YMBA ගොඩනැගිල්ල, ඩී. එස්. සේනානායක මාවත, කොළඹ 08
No: 70/1/31, YMBA Building, D.S. Senanayake Mw, Colombo 08
E-mail: [email protected]

Orinway Leisure Travels & Tours

18/12/2025

දීර්ඝකාලීන ව අපගේ සේවය ලබා ගන්නා මහාචාර්ය පූජ්‍යපාද ඇත්කඳුරේ සුමනසාර නාහිමි අපගේ සේවය පිළිබද දැක්වූ අදහස්

Professor Venerable Atkandure Sumanasara Thero, who has been receiving our services for a long time, expressed his views on our services.

+94 770 785 867 ප්‍රියන්ති
+94 770 821 234 නිලුක්ෂි
+94 777 621 570 අරුණ
+94 772 791 234 කාලින්ද
No: 70/1/31, YMBA Building, D.S. Senanayake Mw, Colombo 08
E-mail: [email protected]

Orinway Leisure Travels & Tours Kalinda Weerasinghe Ranganath Karunadasa

11/12/2025

Orinway Leisure Travels & Tours

Address

YMBA Shopping Complex, Borella
Colombo
00800

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 09:00 - 14:00

Telephone

+94112682863

Alerts

Be the first to know and let us send you an email when Orinway Leisure Travels & Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Orinway Leisure Travels & Tours:

Share

Category