27/04/2026
Where are you here ???
අලුත් අවුරුද්දේ මට හමුවුණු සැඟවුණු අමුත්තා.🐆😲
යාලේ කොටියෙක් දකිනවා කියන්නේ ඒක කියාගන්න බැරි සතුටක්. ඇත්තටම කිව්වොත් මෙයාව හරි අමාරුවෙන් අපිට හම්බුන එක්කෙනෙක්. 4.45 හැමෝම කිව්වේ එයා ආයේ කැලෙන් එළියට එන්නෙ නැති වෙයි කියලා. ඒත් හරි අහම්බෙන් වගේ එයා අපේ සෆාරි ජිප් එක ඉස්සරහටම ආවා. හිතාගන්න බැරි දේවල් හම්බවෙන්නේ අපේ වාසනාවට. මම හිතනවා මම යාල ජාතික වනෝද්‍යානයේ ගත්ත වෙනස්ම විදිහේ පින්තූරයක් කියලා..📷
Yala
mis."charlotte girl"
Nikon😘
📷 Discovery Animal Planet Nikon