
15/07/2025
ඌවේ ලස්සනම පෙරහර – ඇල්ල ඇසළ මහා පෙරහර 2025 ජුලි 21 සවස 7ට
Ella Esala Perahera 2025
උඩරට, පහතරට නර්තන කන්ඩායම් සහ විවිධ සංස්කෘතික කන්ඩායම් 70කට අධික සංඛ්‍යාවක්
🐘 තේජාන්විත අලි ඇතුන් 8 කට අධික සංඛ්‍යාවක් සමගින්,
📍 ඇල්ල නගරය දී | 🗓️ ජුලි 21 | 🕖 සවස 7 සිට
ඔබත් මේ සන්සුන් රාත්‍රියේ, ආලෝකමත් පෙරහැර දැකීමට පැමිණෙන්න!
අපගේ සංස්කෘතික උරුමය උළෙලක් බවට පත් වන මේ අවස්ථාව මග නොහැරන්න! 🙏
🎭 Featuring over 70 traditional dance & cultural troupes
🐘 Glorious tuskers in full regalia
🎶 Kandyan drums, low country dances, fire acts, and more!
🌟 A magical night of heritage, lights, and rhythm!
🙏 Join us and experience the beauty of Sri Lanka’s cultural pride in the heart of Ella!
📸 Don’t miss the most beautiful and spiritual event of the year!
#ඇල්ලපෙරහැර #අලිඅතුපෙරහැර