Travelling Titans

Travelling Titans My ultimate goal is to exchange explicit personal experiences I gather from my voyages with you all!

27/06/2026

පානම campaign කරපු beach site එකේ ඉදන් එන පාර ටිකක් විතර අමාරැයි.රෑ මෙතනට එනකොට නමි මාරම ගමනක් අවෙ.හැමතැනම සත්තු.අලි,මුවො,නරි හැමතැනම Discovery Channel එකේ වගේ.ජීවිතේ දැකපු ලොකුම මුවරංචුව දැක්කත් මෙ ගමනෙදි 100-200ක් විතර(unedited video)

25/06/2026

මාවිල් ආරැ tour එකේ වීඩියෝ එකක්.edit කරන්න වෙලාවකුත් එචිචර intrust එකකුත් නැති නිසා ඒ විදියටම දානවා.

22/05/2026

On the way to Seruwawila

22/05/2026

We began the tour from Ohiya and ended it at the Poonagala Makaldeniya View Point🙂

උදේ පාන්දරම මෙ වගේ vibe එකක් තියෙනව කියන්නෙ ඉතින් දවසම මාරයි. bungalow-Haputhale
24/04/2026

උදේ පාන්දරම මෙ වගේ vibe එකක් තියෙනව කියන්නෙ ඉතින් දවසම මාරයි. bungalow-Haputhale

ගාටිමෝර් ඇල්ල කියන්නෙ ඉතාම ලස්සන සුන්දර දිය ඇල්ලක්.හැබයි දැන්නමි එතන ඉරිදා පොල වගේ තමයි.පොඩි පොඩි ඉටිකොල හටි ගහල ප්ලාස්ට...
23/04/2026

ගාටිමෝර් ඇල්ල කියන්නෙ ඉතාම ලස්සන සුන්දර දිය ඇල්ලක්.හැබයි දැන්නමි එතන ඉරිදා පොල වගේ තමයි.පොඩි පොඩි ඉටිකොල හටි ගහල ප්ලාස්ටික් බෝතල් හැමතැනම දාල තැන තැන කුණු පුචිචල ගන්නම දෙයක් නෑ.දැන්ම මෙක කලමනාකරනය කරේ නැත්නමි ටික දවසකින් මෙතන ගන්නම දෙයක් නැතිවෙයි.

18/04/2026

One of iconic railway station in Srilanka-Idalgashinna 🚂🛤️🌳🗻
Tucked away in the misty hills, Idalgashinna Railway Station is one of Sri Lanka’s most peaceful and scenic spots. Surrounded by tea estates and clouds, every passing train feels like a scene from a movie.

Far from the crowds of Ella Railway Station, this hidden gem offers pure silence, cool air, and unforgettable views.

📍 Sometimes, the best places are the quiet ones
ඉදල්ගස්හින්න කියන්නෙ මුහුදු මටිටමෙන් 1615M වගේ උසකින් පිහිටලා තියෙන සුන්දර දුමිරිය ස්ථානයක්.හපුතලේ බොරලන්ද මාර්ගයෙන් සහ කොලඹ බදුල්ල මාර්ගයෙන් යන දෙපැත්තෙන්ම ලගා වෙන්න පුලුවන් වුනත් ටිකක් දුෂ්කර ගමනකින් තමයි එතනට ලගා වෙන්න පුලුවන්.සුන්දර තේවතු පටු මාර්ග වලින් සමන්විත මෙම මාර්ගය යතුරැ පැදි වලින් පහසුවෙන් යන්න පුලුවන් වන අතර වාහන ගමනාගමනයත් කල හැකියි.කීප තැනක් නාය ගිහින් තියෙන නිසා පරීක්ෂාකාරීව ගමන් කල යුතු තවත් සුන්දර ගමනාන්තයක්.
#
#
#
#

18/04/2026

Stay state bungalow which is located at Haputhale-Damabhinna Road.(Lipton Seat Road)
#
#
#
#

16/04/2026

Stay at Ohiya with my family

13/04/2026

“During our ‘Days of Dust 2026’ tour, we took a wrong off-road trail and ended up at a small river 😅 Had to turn back—but finally found the right path and kept the adventure going!”
සෝමාවතියෙ ඉදන් මාවිල් ආරැ යන ගමනෙදි පාර වැරදිලා අපිට යන්න වුන පාරක් තමයි මෙ.වැඩි දුරක් යන්න උනේ නෑ ආරැවක් හරහට හිටපු නිසා.අපි හරවගෙන ආවා.සනීපෙට තණකොල කකා හිටපු සත්තු නමි කලබල උනා bike වල සද්දෙට.ඒකට නමි සමා වෙන්න ඔන.අපි off raod road එකකින් මාවිල් ආරැ cross කරන්න ආපු නිසා කමයි මෙහෙම වැරදුනේ.නැත්නමි කෙලින්ම පාර තියෙනවා වැරදෙන්නෙ නැතුව යන්න පුලුවන්.
අපි හැරැනු තැන තිබුනු ස්මාරකයත් එකක කඩා වැටිචිචි ගොඩනැගිලි ගැන දන්න කෙනෙක් ඉන්නව නමි comment එකක් දාන්න.අපි හිතුවෙ පහුගිය යුද්ධ කාලෙ කදවුරක්ද කියල.
Our members
Dilan
Amila
Thusitha
Rusiru
My self

#
#

Address

Walahanduwa
Galle
80000

Telephone

+94701834958

Website

Alerts

Be the first to know and let us send you an email when Travelling Titans posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travelling Titans:

Shortcuts

Share

Category