Belihuloya safari tours

Directions

Belihuloya safari tours "Explore Belihuloya’s wild beauty with Belihuloya Safari Tours! Enjoy thrilling safaris, stunning landscapes, and unforgettable adventures in Belihuloya.

Book now for an epic journey! Call: 075 511 1918."

කොළ පාට ලෝකේ.
30/10/2026

කොළ පාට ලෝකේ.

ආසම පරිසරයකආසම වාහනෙ එක්ක.
29/10/2026

ආසම පරිසරයක
ආසම වාහනෙ එක්ක.

17/10/2026
Bakre's Bend Sri Lanka ♥️ජනප්‍රවාදය: පැරණි කතාවලට අනුව, බේකර් ආණ්ඩුකාරවරයා මෙම මාර්ගයේ අශ්වයෙකු පිට නැඟී ගමන් කරමින් සිට...
16/10/2026

Bakre's Bend Sri Lanka ♥️

ජනප්‍රවාදය: පැරණි කතාවලට අනුව, බේකර් ආණ්ඩුකාරවරයා මෙම මාර්ගයේ අශ්වයෙකු පිට නැඟී ගමන් කරමින් සිටියදී, අශ්වයා ලිස්සා ප්‍රපාතයට වැටී ඇත. ආණ්ඩුකාරවරයා ජීවිතය බේරා ගත්තද, එම අශ්වයා මතක තබා ගැනීම සඳහා අශ්වාරෝහක නාඩියක (Horseshoe) හැඩයට මෙම දැවැන්ත වංගුව සකස් කළ බව විශ්වාස කෙරේ. නොන්පෙරියල් වතුයායේ ඇති අංක 23 දරන වංගුව මෙය වේ.

සහයක 🤭♥️🤭
15/10/2026

සහයක 🤭♥️🤭

ඔයාල තාමත් දන්නෙනැද්ද   #බෙලිහුල්ඔය කියන සැගවුනු පාරාදීසය ගැන.ගෙදර අයයාලුවෝනෑදෑයෝහැමෝම එක්කන් එන්න  #බෙලිහුල්ඔයට.Safari ...
15/10/2026

ඔයාල තාමත් දන්නෙනැද්ද #බෙලිහුල්ඔය කියන සැගවුනු පාරාදීසය ගැන.
ගෙදර අය
යාලුවෝ
නෑදෑයෝ
හැමෝම එක්කන් එන්න #බෙලිහුල්ඔයට.

Safari jeep tours
Kayaking
Village foods
Hiking වගේ ගොඩක් දේවල් තියනවා ඔයාලට කරන්න.

safari tours අපිට කතාකරන්න.
බෙලිහුල්ඔයට එන ඔයාලව ලස්සන දේවල් ගොඩක් බලන්න එක්කන් යන්න අපි ලෑස්ති.
Comfortable jeeps
Experience drives
Guid service
එකක් එක්ක ඔයත් අපිත් සමග ඔයාගෙ විනෝද ගමන plan කරන්න.

Contact 075 - 511 1918

Rassagala🥶
15/10/2026

Rassagala🥶

Address

Kalupahana - Ohiya Road
Belihul Oya
90186

Website

Alerts

Be the first to know and let us send you an email when Belihuloya safari tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category