Kodithuwakku International Travels

Call Directions Contact the business

Kodithuwakku International Travels International Tour Organization Company

🙏🙏🙏
25/10/2026

🙏🙏🙏

🌹🌹🌹 දරුවෙකුගෙන් දෙමව්පියන්ට දිය හැකි උතුම්ම දායාදය  ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි දඹදිව්තලය පහන් සිතින් දැකබලා වන්...
07/10/2026

🌹🌹🌹 දරුවෙකුගෙන් දෙමව්පියන්ට දිය හැකි උතුම්ම දායාදය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි දඹදිව්තලය පහන් සිතින් දැකබලා වන්දනා මාන කිරීමට ඉඩ සලස්වාදීමයි ..🙏🙏🙏

✈️ කොඩිතුවක්කු ඉන්ටර්නැෂනල් ට්‍රැවල්ස්
දඹදිව සංචාරකයෝ ✈️
===================================

✴️ ලෝකප්‍රකට සාංචි පුදබිම
වන්දනා කිරීම සමඟින්..
✴🔹කොසඹෑනුවර,
ඝෝෂිතාරාමය
🔹බරණැස.
🔹ඉසිපතනාරාමය මිගදාය.
🔹ලොව සියලු බෞද්ධයන්ගේ උතුම් වූ මුදුන්මල්කඩ බුද්ධගයා පින්බිම
🔹ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ.
🔹උරුවෙල් දනව්ව.
🔹ගිජ්ජකූට පර්වතය.
🔹නාලන්දා විශ්වවිද්‍යාලය.
🔹විශාලා මහනුවර .
🔹කුසිනාරා නුවර පිරිනිවන් මංචකය.
🔹බෝසතාණන් උප්පත්තිය ලැබූ ලුම්බිණි පුදබිම
🔹කපිලවස්තුපුර (කිඹුල්වත් නුවර).
🔹සැවැත්නුවර ජේතවනාරාමය
🔹ආනන්ද බෝධීන් වහන්සේ.
🔹පූජනීය සංකස්ස නුවර.
🔻 අග්‍රා නගරය හරහා නව දිල්ලි නගරයට.
✴️ කිරි ආහාර පූජා
✴️ අෂ්ටාංගික ශීල සමාදාන.අටපිරිකර පූජා,
✴️ කප්රුක පූජා.
✴️ සත් බුදු වන්දනාව
✴️ සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනාව ,
✴️ ඛංචුක පූජා,
✴️ මල් පූජා,
✴️ බෝධි පූජා ද සමඟින් ..
✴️ තවත් පින්කම් රාශියකට සහභාගි වීමට හැකිය

💠 නව දිල්ලි නගරයේ සහ බරණැස,බුද්ධගයාව,සැවැත් නුවර,යන ස්ථානයන්හි සාප්පු සවාරි .
▪️ඉන්දියාව තුළදී ගමන් කිරීම සුඛෝපභෝගී A/C බස් රථ
▪️සුවපහසු හෝටල් වල නවාතැන් පහසුකම්.
▪️ශ්‍රී ලාංකීය ක්‍රමයට සහ ඉන්දියානු ක්‍රමයට ප්‍රණීත ආහාර පාන,
▪️සෑම දිනකම බෝතල් කළ පානීය ජලය ,
🔻 වෛද්‍ය පහසුකම්
🔻 30 kg ක් ගෙනයා හැකි ලොකු බෑගයක් සහ අතගෙන යා හැකි බෑගයක් සමග කුඩයක්
🔻 විදේශ ගමන් බලපත්‍රය සෑදීමට සහය දීම
🔻 ඉන්දියානු සහ නේපාල වීසා
🔻 යාමට සහ ඒමට ගුවන් ටිකට්පත්

✴️ වන්දනා කරන කාලය තුළදී රුපියල් ලක්ෂ පහක 500000/= විශේෂ රක්ෂනාවරණයක්

🔻 වන්දනාකරුවන් හට පලපුරුදු මාර්ගෝපදේශකත්වය ...

💠 නොවැම්බර් මාසයේ විශේෂිත වූ කඨින
පින්කම් සමගින්..

🔴 ගිවිසගත් මුදලට අමතරව ඉන්දියාව තුළදී වෙන කිසිදු මුදලක් අය නොකෙරේ..

✈️ පිටත්වීම සෑම වසරකම..

පෙබරවාරි,මාර්තු,අගෝස්තු,සැප්තැම්බර්,ඔක්තෝබර් සහ නොවැම්බර්.

💠 දුම්රිය ගමන් නොමැතිව සුඛෝපභෝගී වන්දනා ගමනක් සඳහා ඉතා ආරක්ෂාකාරී සහ විශ්වාසයෙන් යුතුව අපහා එක්වන්න..✈️

🟢 බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ හා රජයේ ලියාපදිංචි ආයතනයකි ....

▪️ලියාපදිංචි අංක - W 89323

🌹 කොඩිතුවක්කු ඉන්ටර්නැෂනල් ට්‍රැවල්ස් දඹදිව සංචාරකයෝ..

🍁 විමසීම් - 0714799090/ 0775797678 - 0717339375☎️

🙏ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි දඹදිව් තලයේ සතර මහා ස්ථාන ඇතුළු සියලුම සිද්ධස්ථාන හොඳින් වැඳ පුදා නිම කොට, නව දිල්ල...
03/10/2026

🙏ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි දඹදිව් තලයේ සතර මහා ස්ථාන ඇතුළු සියලුම සිද්ධස්ථාන හොඳින් වැඳ පුදා නිම කොට, නව දිල්ලි නගරයෙන් තම මාතෘ භූමියට පැමිණීම 🙏

🏵️🏵️🏵️
03/10/2026

🏵️🏵️🏵️

🏵️ තවත් සාර්ථක දඹදිව චාරිකාවක් නිමා කරමින් වන්දනාවට සහභාගි වූ  බැතිමතුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම.🏵️
03/10/2026

🏵️ තවත් සාර්ථක දඹදිව චාරිකාවක් නිමා කරමින් වන්දනාවට සහභාගි වූ බැතිමතුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම.🏵️

🙏නව දිල්ලි නගරයේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇති පූජනීය කපිලවස්තු ධාතූන් වහන්සේලා වන්දනා කිරීම 🙏
02/10/2026

🙏නව දිල්ලි නගරයේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇති පූජනීය කපිලවස්තු ධාතූන් වහන්සේලා වන්දනා කිරීම 🙏

🙏 බුදුරජාණන් වහන්සේ නවදිල්ලි නගරයට වැඩම කළ අවස්ථාවේ,  සතිපට්ඨාන සූත්‍රය දේශනා කළ ස්ථානය ( කුරු රට ) 🙏
02/10/2026

🙏 බුදුරජාණන් වහන්සේ නවදිල්ලි නගරයට වැඩම කළ අවස්ථාවේ, සතිපට්ඨාන සූත්‍රය දේශනා කළ ස්ථානය ( කුරු රට ) 🙏

🍀🍀🍀
02/10/2026

🍀🍀🍀

🌻🌻🌻
02/10/2026

🌻🌻🌻

🙏 පූජනීය සංකස්ස පුර වැඳපුදාගැනීම 🙏
30/09/2026

🙏 පූජනීය සංකස්ස පුර වැඳපුදාගැනීම 🙏

Address

Hokandara
Colombo

Telephone

0714799090

Website

Alerts

Be the first to know and let us send you an email when Kodithuwakku International Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kodithuwakku International Travels:

Shortcuts

Share

Category

Nearby travel agencies