Ceylon travel guide

Call Directions Website Contact the business

Ceylon travel guide Friendly service with reliability and safety for a comfortable journey in Sri Lanka
(1)

18/10/2026
18/10/2026

📢 අහංගම සිදුවීම සම්බන්ධයෙන් නැවතත් අවධානයට! 🇱🇰

🙏 මීට පෙර මා විසින් අහංගම ප්‍රදේශයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් පළ කළ සටහනට පිළිතුරක් ලෙස අහංගම පොලිස් ස්ථානයෙන් මෙම පෝස්ටුව පළ කර තිබීම පිළිබඳව ස්තුතියි.

සංචාරක කර්මාන්තය යනු අපේ රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන ආදායම් මාර්ගයකි. එබැවින් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව, විශ්වාසය සහ ගෞරවය ආරක්ෂා කිරීම අප සියලු දෙනාගේම වගකීමකි. ❤️🌍

🚐 සංචාරක ප්‍රවාහන සේවයේ නියුතු අප වැනි අයට අවශ්‍ය වන්නේත්, අපේ රටේ සංචාරක කර්මාන්තය සුරක්ෂිතව හා විශ්වාසනීයව ඉදිරියට ගෙන යාමයි.

⚖️ වරදක් සිදුවන්නේ නම්, එය කවුරුන් කළත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම සිදුවීම් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සොයා බලා සාධාරණව කටයුතු කිරීමත් ඉතා වැදගත්.

👏 මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම පිළිබඳව අහංගම පොලිස් ස්ථානයට ස්තුතිය පළ කරමි.

අපි සියලු දෙනා එකතු වී විදේශීය සංචාරකයන්ට ආරක්ෂිත, සුහදශීලී සහ විශ්වාසනීය ශ්‍රී ලංකාවක් ගොඩනඟමු! 🇱🇰❤️

සංචාරකයන් ආරක්ෂා කිරීම යනු අපේ රටේ නාමය ආරක්ෂා කිරීමයි! 💪

#අහංගම #ශ්‍රීලංකාව

Address

No 35B 1st Lane Rubber Watta Road Gangodawila
Nugegoda
10250

Alerts

Be the first to know and let us send you an email when Ceylon travel guide posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon travel guide:

Shortcuts

Share

Category

Nearby travel agencies